කකුළුවෝ උයමු.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    inna mama thriptake mama padam karala ennam ehenam:P
    yako kana pathe renna hopda naha.
    uba budu dahama gena tharka kara kiyala mage awulak na.ube oya gon tharjka kiyla wena unwa nomaga yawanna epa.eka illeemak

    වටේ යන්න එපා කිව්වනේ. උඹ මම දාන තර්ක ගොන් නම් මම ත්‍රිපිටකයේ පෙන්නපුවා බොරුනම් මම පෙන්නුවා වගේ මට එකම එක සූත්‍ර දේශනාවක් පෙන්නපන් ත්‍රිපිටකය පාඩම් කරනන් බැරිනම් ආයේ ග්‍රන්ථාරූඩ කරලා හරි. එහෙම නැතිනම් කෝට් කරලා උඹේ මෝඩ නොදන්න ගොන් කම පෙන්නන්නේ නැතිව හිටපන් බං. :lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපෝ මචං වාද කරගත්තට කමක් නැහැ. මිනිසුන්ට ගරු කරන්න ඉගන ගනින්. මොකක් හරි වලියක් ගිහින් රිදුනම පට්ට චෝර තත්වෙට වැටෙන්න එපා

    :dull:
    kibula mata reply karama .e akki kiyanawa ane eyawa ignore karanna meya mokakado atention ekak gannalu mama forum eke comment karanne:oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චිත්ත වල බලය තමයි:lol: බනින හරි කට්ටිය එනවා. අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් බම්ප් එකක් දාගන්නත් ලින්ක් එක පිඑම් කරන්න ඕනි:lol:

    සිරාවට කියලා වැඩක් නෑ බං. අපි දාන ත්‍රෙඩ් අපිම බම්ප් කරගන්නවා. ඒකට මෙව්වා. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    malu unath amuwen kanawa kiyala mama dannawa ban.
    e eka eka rata wala tiyena desha gunaya anuwa,e wagema muhude tiyena lawana thawaya anuwa hadena malu warga.
    hama maluwekma amuwen kanna ba.
    Indian sagaraye inna kakuluwo ne api lankawe kanne.e hadana widiyak tiyenawa.
    mama kakuluwo hadana widiya danne na.kiyala mage recipt ekak mama anunta weradi widiyakata dena eka weradiy.eccharai
    උඹ මාත් එක්ක ඉන්දියන් සාගරයේ කකුලුවො ගැන ද කියන්න එන්නේ පුටේ?
    හොක් හොක්.....
    මෙහේ හොද ම කකුළුවො අපිට එන්නෙත් නැ පිට රටට පටවනවා...
    ලෝකේ හොද ම සහ රසවත් ම කකුළුවන් අපේ කලපු කකුලුවන් බව උම නොදන්නව නං දන්න එකෙක් ගෙන්වත් අහගනින්.....

    ඒ හදන විදිය උඹ දාපං....ෆොටෝ එහෙම අරං...
    නැත්තං නිකං ත්‍රෙඩ් එක වන නොකර ඉදහං මේකට දෙයක් කරන/දෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලා දාන්නෙ ත්‍රේඩ් ද බං.. යකඩ තලන එව්වා බලන්නෙ කවුද..:lol:

    ඕකා දැම්මොත් දාන්නේ ජේවීපී එව්වනේ බං. රනිලටයි මහින්දටයි සිරිසේනටයි බැන බැන. :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    පෙනුම නම් හෙන රස පාටයි, පොකිරිස්සොත් එහෙමයි නේද මම නම් කන්නේ නාහ

    පට්ට රහයි.චිලී ට්කක් එහෙම වැඩියෙන් දාලා ගත්තහම ආයේ ඉතින් වෙන මොනාවත් ඕන නැහැ.පොකිරිස්සෝ නම් මාත් කන්න කැමති නැහැ..:no:ඉස්සෝ නම් එල.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :dull:
    kibula mata reply karama .e akki kiyanawa ane eyawa ignore karanna meya mokakado atention ekak gannalu mama forum eke comment karanne:oo:

    එක නිසි විදියට උත්තර ඩිං මචං කුණුහරප කියන්නේ නැතුව. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට රහයි.චිලී ට්කක් එහෙම වැඩියෙන් දාලා ගත්තහම ආයේ ඉතින් වෙන මොනාවත් ඕන නැහැ.පොකිරිස්සෝ නම් මාත් කන්න කැමති නැහැ..:no:ඉස්සෝ නම් එල.:)
    මස්සිනේ උඹ පොකිරිස්සො කාලා නෑ!!!!
    අන්න ඒකයි එහෙම කියන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොට සිංහල ටයිප් කරන්න උගන්නන්න වරෙන් ඉස්සෙල්ලම.. අපි මාර දුකක් විඳින්නෙ තෝ කොටන එව්වා කියවන්න..:growl:

    :lol: මගෙම අනන්‍ය විදියකට තමයි මම සිංහල කොටන්නේ:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    උඹ මාත් එක්ක ඉන්දියන් සාගරයේ කකුලුවො ගැන ද කියන්න එන්නේ පුටේ?
    හොක් හොක්.....
    මෙහේ හොද ම කකුළුවො අපිට එන්නෙත් නැ පිට රටට පටවනවා...
    ලෝකේ හොද ම සහ රසවත් ම කකුළුවන් අපේ කලපු කකුලුවන් බව උම නොදන්නව නං දන්න එකෙක් ගෙන්වත් අහගනින්.....

    ඒ හදන විදිය උඹ දාපං....ෆොටෝ එහෙම අරං...
    නැත්තං නිකං ත්‍රෙඩ් එක වන නොකර ඉදහං මේකට දෙයක් කරන/දෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව

    මේක ඇත්ත..උබලා නෙමේ හොද බඩු කන්නේ අපි.:Dලංකාවේ සල්ලි වලින් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා මෙහෙ ලංකාවෙන් ගෙනාපු හොද ටොම්බ කකුළුවෙක්.ඉස්සොත් එහෙම තමා..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹ මාත් එක්ක ඉන්දියන් සාගරයේ කකුලුවො ගැන ද කියන්න එන්නේ පුටේ?
    හොක් හොක්.....
    මෙහේ හොද ම කකුළුවො අපිට එන්නෙත් නැ පිට රටට පටවනවා...
    ලෝකේ හොද ම සහ රසවත් ම කකුළුවන් අපේ කලපු කකුලුවන් බව උම නොදන්නව නං දන්න එකෙක් ගෙන්වත් අහගනින්.....

    ඒ හදන විදිය උඹ දාපං....ෆොටෝ එහෙම අරං...
    නැත්තං නිකං ත්‍රෙඩ් එක වන නොකර ඉදහං මේකට දෙයක් කරන/දෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව

    mama oka liyaddima hithuwa ohhoma kiyai kiyala..
    kakuluwo warga innawa ona taram,mata ecchara athdakeem na uyala,eth ona deyak kana bona kenek mamath.
    ithin oya poduwe dewal kiyaddi wisheshayen dallo,buwallo ,kakuluwo ehema gena tikak hithanna ona.nathnam kawa wage newe,hospital wala nathara wenna unama.:oo:
    hari hari occharai magen me thread ekata.mama giya;)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මස්සිනේ උඹ පොකිරිස්සො කාලා නෑ!!!!
    අන්න ඒකයි එහෙම කියන්නේ

    කාලා තියෙනවා බං.මට ඒ තරම් සෙට් වෙන්නේ නැහැ.