Aiye Oya attention ganna dangalana ayawa ignor karanna aiye..meke kapila penna gihin penila kapichcha aya kiyana karana ewa ganan nogena inna tharamata hondai![]()


Aiye Oya attention ganna dangalana ayawa ignor karanna aiye..meke kapila penna gihin penila kapichcha aya kiyana karana ewa ganan nogena inna tharamata hondai![]()


අනුන්ගේ ඇද පලුදු හොයන්නේ නැතුව හිටපන්![]()


මිනිහෙක්ගෙ වැරදි පෙන්නල දෙන්න ඕන.. එතකොට තමයි ඌ ඒ වැරැදි හදාගන්නෙ..
මුලින් පැන්සලකුයි පොතකුයි අරන් සිංහල ලියන්න පුරුදු වෙයන්.. ඒපාර කීබෝඩ් එක හුරු වෙයන්.. මව් බාශාව බෑ කියන්නෙ තොගේ ඇ@දෙක පුක වටේ අඹරන්න ඕන..
ado me,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ado me,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

අඩො උබලා මරා ගන්නවද
නුඟ සෙවනට ජන්ඩි පැටව් අද නැතුවට යාලූ
ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
මාල ගිරව් මාල නැතිව ඉඟිලී යනවාලූ
ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ
නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
බැත හලන්න අහල පහල සියළුදෙනා ආපූ
ඇල මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ
වී තම්බලා අව්වෙ දාලා වීමල් ගල් දාපූ
දෙමලිච්චන් කන්න ආපු උන් ටික පන්නාපූ
කමතට යන පාර දිගේ ඔට්ටු දිව්ව යාලූ
රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ


malli
dana gahapiya![]()
තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙලී
ඔබ වන්ට ඉනිත් මේ උද්දාලගෙ මනමාලී
උද්දාල ප්‍රියේ අත දුන් ළඳකට හුළවාලී
අපි යමුකො ඉතිං මධුරාපුර පෙම් පෙළපාලී
කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ
සිටු මැදුර තුළින් දැනෙනවා මට පලවෙන වේගේ
අභිරූප පංච කල්යානියෙ අප දෙදෙනාගේ
යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ
පෙම් සටන අපේ කුළභේදයෙ බැමිති පිරෙව්වා
මධුරාපුර සිටු මැඳුරු සඳළුතල ගිණි තිව්වා
ඔබෙ මූණ බලා බමුණුපුරේ උදවිය රැව්වා
බුදු බණ ගරුකල දෛවය මා වෙත ඔබ එව්වා..

කකුළුවෝ![]()
ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
ඔබ නැවතුන තැන මගෙ සිත ඔබ ළඟ
වෙනතක නැතේ ලැඟුම්
කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙළන සුසුම්
ඉහට වහළ සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළොවයි
හමුවුනු තැන්වල ගස්වැල් වැලපෙති
නොහඬමු ඔබයි මමයි




ada night duty wage![]()


ලියන්න කියන්න පාඩම් කරන්න .. තිබුනත් වැඩ ඉස්කෝලේ ..
ඔන්න ඇවිල්ලා .. ආයේ ඇවිල්ලා .. සෙල්ලම් කරන්න කාලේ ..
පැන්චල පැන්චිල .. බට්ටල .. බට්ටිල ... එක්කල දැන් හැම වෙලේ ..
දඟයට දුවන්න.. පනින්න පුළුවනි . මේකයි දඟයගෙ කාලේ..
අල්ලපු නිවසේ .. ජීවත් වන්නේ .. විල්සන් මාමයි , නැන්දයි ..
මාමා නිතරම.. කරදර වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..
අම්මට තාත්තට දඟයගෙ වැඩ ගැන.. ලෝකෙන් පැමිණිලි කන්දයි..
මේ හැම දෙයක්ම.. අහන්න වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..
යාළුවො එක්කල.. දුවලා පැනලා.. දවසෙම ඇත දැඟලිල්ල..
තනියට නිතරම.. සිරියා ළඟ.. ඇත ඌ දඟයගෙ සෙවනැල්ල..
දඟකම් නුවනින්.. හොඳ දේ කරනට.. හුරු උනොතින් දඟ මල්ල..
හපනුන් වෙයි මතු.. ලොව දිනනා හැම.. පුංචි උනත් මේ ගොල්ල..
විල්සන් මාම : " දඟයෝ .... "
දඟයා : "අයියෝ .... අදත් මොකක් හරි වැරද්දක් ද දන්නෑ"



