කඟවේනිය නුඹ - kangaveniya

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවතින සමාජ ක්‍රමයේ විෂම අතුරු ඵලයක් නිසාවෙන් මෙලෙස ජිවිත ගැට ගසා ගන්නට තම ජීවිත කාලයෙන්ම දහදිය කඳුළු හෙලනා මිනිස් වර්ගයා ගැන මෙසේ ජනතාව දැනුවත් කිරීම ගැන ඔබට මගේ ආචාරය සහෝදරයා..

ඉතාමත් සාර්ථක විග්‍රහයක්..

ඔබට ජය...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet

බොහොම ස්තුතියි සහෝ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සංවේදී නිර්මාණයක් යාළුවා..... හිතට දැනෙන්න ලියලා තියෙනවා
මේත් අපේ සමාජෙ තවත් පැත්තක් නේද කියලා හිතෙනකොට ඒ අය ගැන අනුකම්පාවකුත්, ජීවිතය ගැන කලකිරීමකුත් ඇතිවෙනවා.
සාර්ථකයි....... දිගටම ලියන්න
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සංවේදී නිර්මාණයක් යාළුවා..... හිතට දැනෙන්න ලියලා තියෙනවා
මේත් අපේ සමාජෙ තවත් පැත්තක් නේද කියලා හිතෙනකොට ඒ අය ගැන අනුකම්පාවකුත්, ජීවිතය ගැන කලකිරීමකුත් ඇතිවෙනවා.
සාර්ථකයි....... දිගටම ලියන්න
බොහෝම ස්තුතියි, අගය කිරීම ගොඩාක් වටිනවා