අපෝ කජුගම ඇන්ටිලා හූරං කනව බං. කජු ඇට 10ක් වත් නෑ ඒකේ රුපියල් 100යි.. දැක්කට අරන් කෑවා.. අනික හැමෝගෙම එකම ගාන.. (අහපු අහපු එකාගෙ රුපියල් 100යි නිකන් එක.. සැර එක 200ක්ද මන්ද) අනික ඔය කජුගම කියල තිබුනට ඒ හරියෙ කජු වවන පැත්තක් නෙවේ නේද..