කජු ගැන උදවුවක් ඕනා

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    කජු ගැන උදවුවක් ඕනා

    casta%C3%B1as-de-caju.jpg

    මචන්ලා කජු දිගටම දෙන්න පුළුවන් තැන් තියනවද ඒ කිවුවේ මම බැලුවේ කජු බිස්නස් එකක් පටන් ගන්න මට දිගටම කජු දෙන්න පුලුවන් එත් දිගටම ගන්න තැන් තියනවද ලංකාවේ පුලුවන්නම් ඒ ගැන විස්තරයක් දන්න කට්ටිය කියන්න ලොකු උදවුවක්
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    Kaju gama Nangilagen Ganna

    මට තේරුනේ නැ යාළුවා මම කිවුවේ මම ලග කජු තියනවා මට ඕනා කරලා තියෙන්නේ කජු දිගටම මිලදී ගන්න කෙනෙක්ව හෝ ආයතනයක්​
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මට තේරුනේ නැ යාළුවා මම කිවුවේ මම ලග කජු තියනවා මට ඕනා කරලා තියෙන්නේ කජු දිගටම මිලදී ගන්න කෙනෙක්ව හෝ ආයතනයක්​

    ah mama hithuwe eke anith patta, Poddak Hotel group ekak balapan, Un nan digatama Kaju gani, but godak ewage Danatama suppliers la athi.
    Jetwin, Amaya wage group of hotels tikak alla gattanan hari. unge hotels 8,9k lankawa watema tiyenawane.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ah mama hithuwe eke anith patta, Poddak Hotel group ekak balapan, Un nan digatama Kaju gani, but godak ewage Danatama suppliers la athi.
    Jetwin, Amaya wage group of hotels tikak alla gattanan hari. unge hotels 8,9k lankawa watema tiyenawane.

    එක ලේසි නැ යාළුවා අපි වගේ පොඩි අයට තැන්ක්ස් අදහසක් දුන්නට මම බලන්නම් ඒ ගැන :)