ක්රොසෙට් බන්ස්, ෆ්රෙන්ච් බ්රෙඩ්, බනිස්, කිඹුළ බනිස්(අර බෑන් වෙච්ච අපතයා නෙවෙයි!!) සහ ජෑම් පාන් සෑදීම බෝ දුරට සමාන නිසා එකටම දාන්නම්.........ඇලර්ට් එකේ ඉන්න......මොකද හදනව නම් මම පොත් වලින් අරං නෙවෙයි දාන්නේ.......මම හදලා ෆොටෝ එක්ක දාන්නේ....හදන්න විවේකයක් සෙට් නොවෙන එක තමා මගේ වෘත්තීය ජීවිතයත් එක්ක මට තියන අවුල......!!!!![]()










කවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!![]()

අම්ම බනීකවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!![]()

අම්ම බනී![]()

මේ මම ඉල්ලුවේකවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!![]()


අම්ම බනී නෙවෙයි ......උඹේ අම්ම මාව හොයං ඇවිත් ගහනවා කොයි වෙලේ හරි........!!!!!![]()


