කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

ක්‍රොසෙට් බන්ස්, ෆ්රෙන්ච් බ්‍රෙඩ්, බනිස්, කිඹුළ බනිස්(අර බෑන් වෙච්ච අපතයා නෙවෙයි!!) සහ ජෑම් පාන් සෑදීම බෝ දුරට සමාන නිසා එකටම දාන්නම්.........ඇලර්ට් එකේ ඉන්න......මොකද හදනව නම් මම පොත් වලින් අරං නෙවෙයි දාන්නේ.......මම හදලා ෆොටෝ එක්ක දාන්නේ....හදන්න විවේකයක් සෙට් නොවෙන එක තමා මගේ වෘත්තීය ජීවිතයත් එක්ක මට තියන අවුල......!!!!:(

:lol::lol::rofl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!:yes::yes::yes::cool::cool::cool::)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    00020451.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!:yes::yes::yes::cool::cool::cool::)
    :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!:yes::yes::yes::cool::cool::cool::)
    අම්ම බනී :cool:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුරු හරි සහොදරයෙක් ඉල්ලලා තිබ්බා pasta & cheese හදන හැටි දාන්න කියලා......අද හැදුවා......හෙට ෆොටෝ ටික එඩිට් කරපු ගමන් දාන්නම්..........!!!!!:yes::yes::yes::cool::cool::cool::)
    මේ මම ඉල්ලුවේ ;)
    thanx වේවා!
    :cool: