Elaz macha Kibula Banis Hadana Widiyath Kiyannako Onna Rep 5k dunna ....elakiri

Elaz macha Kibula Banis Hadana Widiyath Kiyannako Onna Rep 5k dunna ....elakiri

thanks to mr dath kimbula ayya , mama malu paan haduwa
![]()

තැලිලා නේ අම්බානක්....!!!!!!!!

කවුදෑ නංගියේ මාළුපාන් එක උඩ නැටුවේ..??????????????????තැලිලා නේ අම්බානක්....!!!!!!!!
![]()
ඒවාට කියන්නේ ලෑලි පාන්....කවුදෑ නංගියේ මාළුපාන් එක උඩ නැටුවේ..??????????????????තැලිලා නේ අම්බානක්....!!!!!!!!
![]()

නෑ , මං egg wash කලේ නෑනෙ, ඒ හින්දා උඩ වැඩිය දුඹුරු පාට උනේ නැති හින්දා, මම ඒවා අනිත් පැත්ත හැරෙව්වා 
අවුලක් නෑ බඩටනෙ යන්නෙ 

දත් කිබුලෝrecipe 1 නම් මරුවට වැඩ , මාත් දැන් සති තුනකට ඉස්සෙල්ල මාළු බනිස් හැදුවා , පට්ටයි
![]()

දත් කිබුලෝrecipe 1 නම් මරුවට වැඩ , මාත් දැන් සති තුනකට ඉස්සෙල්ල මාළු බනිස් හැදුවා , පට්ටයි
![]()