කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thanks to mr dath kimbula ayya , mama malu paan haduwa :rolleyes::rofl::lol::dull:

    S6301742-1.jpg
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කවුදෑ නංගියේ මාළුපාන් එක උඩ නැටුවේ..??????????????????:baffled::baffled::baffled::rolleyes: තැලිලා නේ අම්බානක්....!!!!!!!!:P:P:P:P
    :lol::lol: :( නෑ , මං egg wash කලේ නෑනෙ, ඒ හින්දා උඩ වැඩිය දුඹුරු පාට උනේ නැති හින්දා, මම ඒවා අනිත් පැත්ත හැරෙව්වා :rofl::rofl: අවුලක් නෑ බඩටනෙ යන්නෙ :love::P
     

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    දත් කිබුලෝ :D recipe 1 නම් මරුවට වැඩ , මාත් දැන් සති තුනකට ඉස්සෙල්ල මාළු බනිස් හැදුවා , පට්ටයි
    IMAGE_023.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දත් කිබුලෝ :D recipe 1 නම් මරුවට වැඩ , මාත් දැන් සති තුනකට ඉස්සෙල්ල මාළු බනිස් හැදුවා , පට්ටයි
    IMAGE_023.jpg

    chef ලා ෙකා්ටියයි!!!:):):lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිබුලෝ :D recipe 1 නම් මරුවට වැඩ , මාත් දැන් සති තුනකට ඉස්සෙල්ල මාළු බනිස් හැදුවා , පට්ටයි
    IMAGE_023.jpg

    පිස්සු හැදෙයි සද බම්පෙයි.....!!!!!
    නියමෙට ම ඇවිත් තියනව මචං.........!!!!!
    thanks for the 4to to encourage me!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2dqt0ds.jpg


    301jcqq.jpg


    2087gqv.jpg



    අපෙ කිබුල් අයියට පිංසිද්ද වෙන්න අපි ගෙදර හදපු මාළු පාන් කෑව.:cool: උණූ උණුවෙ කන ගමන් අප්ලෝඩ් කලේ...:D;) කරිය තමයි පොඩ්ඩක් ලුනු අඩු උනේ... බීටරෙ පුච්ච ගන්නෙ නැතුව අනූ නවයෙන් බේර ගත්ත....:shocked::shocked:;);) තැන්කූ කිඹුල් අයියෙ...;);)