මගුලක් කියනවා... තේරෙන්නෑ බොල...සොයුර ඔබ කල ඒ පහත් ක්රියාව මා තරයේ හෙලා දකිමි..
මේ මොහොතේ මා හට දැනෙන්නේ දරාගත නොහැකි විලි ලැජ්ජාවකි..
ඔබගේ ප්රතිචාරය ඇස ගැටෙනා සියලුදෙනා දත් සියල්ල පෙනෙන සේ කුජීත සිනහවක් මා හට පිළිගන්වනා බව මා සක්සුදක් සේ දනිමි..
එමෙන්ම කුවේටයේ සිටින ඔටුවෙක් මෙහි සැරිසරනු මා දුටු හෙයින්, තවත් රැඳී සිටීමෙන් මා බයිට් වීමට හැකි නිසාවෙන් මා සුලු මොහොතකට කැපෙමි..


හරියට කතා කරපිය




+6


)
