ඌට කටට ම දැල්ලා හම්බ වෙලා..............!!!!!!!!!!ඒ පාර දේසපාලකයෙක් ඇවිත් දැල්ලෝ කන්න !!![]()



ඌට කටට ම දැල්ලා හම්බ වෙලා..............!!!!!!!!!!ඒ පාර දේසපාලකයෙක් ඇවිත් දැල්ලෝ කන්න !!![]()



දේසපාලකයන්ට නම් මේ අපිවත් පෙනෙනවා ඇත්තේ දැල්ලෝ වගේඒ පාර දේසපාලකයෙක් ඇවිත් දැල්ලෝ කන්න !!![]()
ඒ පාර දේසපාලකයෙක් ඇවිත් දැල්ලෝ කන්න !!![]()

දැල්ලෝ විතරක් නෙවේ, හෙට අනිද්දට සාලයෝ වත් කන්න වෙන්නේ නෑ මේ යන ගණන් යැවිලි හැටියට.......!!දැල්ලෝ නෙවෙයි මචං....ලොල්ලෝ වගේ........දේසපාලකයන්ට නම් මේ අපිවත් පෙනෙනවා ඇත්තේ දැල්ලෝ වගේ
ඔව් බන් අපි ඉතින් කන්නේ අපි හම්බ කරගෙන නේ. තියන දෙයක් කාල ෆන් එකේ හිටියොත් ඇඟට වත් හොඳයි.දැල්ලෝ නෙවෙයි මචං....ලොල්ලෝ වගේ........
අපට තමා ගහන්න ඕන බූ හනසු වල ගඅ තවරලා..........
මේ කැම වෙලාවෙ ලේ රත් කරගන්නේ නැතුව ඉදිමු.........!!!!!!
ඌට කටට ම දැල්ලා හම්බ වෙලා..............!!!!!!!!!!![]()

දේසපාලකයන්ට නම් මේ අපිවත් පෙනෙනවා ඇත්තේ දැල්ලෝ වගේ


දැල්ලෝ විතරක් නෙවේ, හෙට අනිද්දට සාලයෝ වත් කන්න වෙන්නේ නෑ මේ යන ගණන් යැවිලි හැටියට.......!!

අඩෝ පබිලිස්ට ඇප නැති වෙනවා කිඹුලා ගේමට බැස්ස නං
ව්‍යාංජන පුරවපු පිගාන දැක්කම කට හොදට ඛේටයෙන් ගලා එනවා!!
පාඨක ප්‍රශ්න
1. කවුද ඇත්තටම මේ ව්‍යාංජන පිළියෙල කරන්නෙ? (හැබැයි කල්ලෙක් බව පේනවා කලු ගෑවෙන නිසා අත්වැසුමුත් පැලදගෙන ඉන්නෙ)
2. එතකොට කවුද පින්තුර ගන්නෙ?








)අප්පට මූත් බැදලද එළනෙදැන් ඉතින් ආපහු ගස් තමයි බන් බන්දන්න තියෙන්නෙ


බොලේ කවුද බන් දන්නෙබොලේ මම බැදලා දැන් හත් අවුරුද්දක් වෙන්නත් ආව..........
ආයෙ ඉතිං එන ආත්මේ තමා.............!!!!!![]()

ව්‍යාංජන පුරවපු පිගාන දැක්කම කට හොදට ඛේටයෙන් ගලා එනවා!!
පාඨක ප්‍රශ්න
1. කවුද ඇත්තටම මේ ව්‍යාංජන පිළියෙල කරන්නෙ? (හැබැයි කල්ලෙක් බව පේනවා කලු ගෑවෙන නිසා අත්වැසුමුත් පැලදගෙන ඉන්නෙ)
2. එතකොට කවුද පින්තුර ගන්නෙ?

මේ පින්තූර ගැනිම සදහා උපකාරි වුවාය.තෝ පුදින්නෙ නැතුව හිටු....ගල් ආදා.........!!!!!!!1. දත් කිඹුලි
2. පොඩි දත් කුඹුල
(අපේ දත් කිඹූල කයිය විතරයි බන් දන්න දෙයක් නෑ... හොක් හොක් හොක්...)



ඇයි ඌ ඒවගේ පොරක්ද??????බොලේ කවුද බන් දන්නෙ
මේ යුවරාජ් වගේ එකෙක් ඔහේ ආපු නිසා මම හිතුව උඹ බැදල නෑ කියලා![]()







