පිළිතුරු-
1.පිළියෙල කරන්නේ මාය.
2. සාමාන්‍යයෙන් කලින් පින්තූර ගත්තේ මා වී නමුදු මෙම අවස්ථාවේ මා ගේ අත් දෙකම වැඩේට අවැසි වන බැවින් මගේ පියඹමේ පින්තූර ගැනිම සදහා උපකාරි වුවාය.
ප.ලි.
පෙනෙන කළු අත් දෙක මගේය. මම කල්ලෙක් මි. මගේ මේ කලු හම ගැන මම ආඩම්බර වෙමි. හේතුව මා නියම යක්ඛ ගෝත්‍රිකයෙකු බවට එය සලකුනක් වන හෙයිනි. මගේ කළු හම, යකෙකු විම සහ හෙළයෙකු වීම පිලිබදව අතිශය ආඩම්බර වෙමි.
.........


වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා....![]()
![]()

