සුදු රෝස;11368973 said:මම ආසම කෑම.......... නෙළුම් අල....... ඒත් මේ කොළඹ කොහෙද හොඳ නෙළුම් අල හොයාගන්න තියෙන්නෙ.......නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......
![]()

මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා

මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා
![]()

ගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ..... 

සුදු රෝස;11372646 said:මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනවගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ.....
![]()

නෙළුම් අල අහලා තිබ්බට දැක්කේ අද
![]()
මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා
![]()

සුදු රෝස;11372646 said:මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනවගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ.....
![]()

.මටනම් ගම එච්චර ඇල්ලුවෙ නැහැ මට මෙහෙ එක යාලුවයි ඉන්නේ අනිත් එවුන් අෆෙ ගෙදර ආවොත් මොනාහරි උස්සන් යන්නේ (ෆාෆ මිත්රයයෝ)මට කොලබ තමයි මගෙ එලම බොක්කවල් සෙට් උනේ මට එයාලව හුගක් මතක් වෙනවා ආයේ කොලබ යන්න හිතෙනවා ඒත්.........

සුදු රෝස;11372646 said:මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනවගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ.....
![]()
උඹ ගමේ...ඒත් නෙළුම් අල දැකලා නෑ...........
උඹ ලංකාවෙ ද නැත්තං අයිස්ලන්තෙද???????
උඹත් අර ස්කර්වි වගේ "ගමේහ් කුකුළෙක්" මට පේන්නේ........![]()

ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!පික්සුද බන් මම කොලබ කොල්ලෙක් අපෙ අම්මා කුරුනෑගල මෙහෙන් ගෙයක් ගත්තා මෙහෙට එන්න උනා![]()
ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!

ඒක ඇත්තමට වෙන එකක්මනේ හිතට එන්නේ1. පිට පොත්ත සූරා, දෙපැත්තට ඇති පුරුක් කපා, අලයේ ඇති සිදුරු තුලින් ගලා යන ජලය කීපවරක් යවා හොදින් පිරිසිදු කළ නෙළුම් අල (අලයේ සිදුරු තුලින් ජලය යැවීම අනිවාර්යය දෙයක්.හේතුව අල ඇතුලේ මඩ තිබුනොත් ඒවා මෙයින් ඉවත් වනවා)

හොද අදහස්සුදු රෝස;11372646 said:මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනවගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ.....
![]()