කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
සුදු රෝස;11368973 said:
මම ආසම කෑම.......... නෙළුම් අල....... ඒත් මේ කොළඹ කොහෙද හොඳ නෙළුම් අල හොයාගන්න තියෙන්නෙ....... :(:(:(:( නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......:yes::yes::yes:

:eek::eek:මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා:dull::sorry:
 
May 15, 2010
1,654
109
0
In your heart.....

:eek::eek:මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා:dull::sorry:

මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනව :yes::yes::yes: ගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ..... :):):):)
 
kingdewi

Well-known member
  • සුදු රෝස;11372646 said:

    රෙප්+7 නියම කතාව..මේ රෙප් ටික අම්මටයි අප්පච්චිටයි ඔන්න! :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek:නෙළුම් අල අහලා තිබ්බට දැක්කේ අද:dull::dull:

    :eek::eek:මම මේ ගම එෆා වෙලා කොලබ එන්න හදනවා මුන් මේ කොලබ එෆා වෙලා ගමට යන්න හදනවා:dull::sorry:

    උඹ ගමේ...ඒත් නෙළුම් අල දැකලා නෑ...........:shocked::growl:
    උඹ ලංකාවෙ ද නැත්තං අයිස්ලන්තෙද???????:growl::growl:
    උඹත් අර ස්කර්වි වගේ "ගමේහ් කුකුළෙක්" මට පේන්නේ........
    :dull::dull:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සුදු රෝස;11372646 said:
    මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනව :yes::yes::yes: ගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ..... :):):):)

    උයා අලි හොද අස්කා කෙනෙක්:love::love:.මටනම් ගම එච්චර ඇල්ලුවෙ නැහැ මට මෙහෙ එක යාලුවයි ඉන්නේ අනිත් එවුන් අෆෙ ගෙදර ආවොත් මොනාහරි උස්සන් යන්නේ (ෆාෆ මිත්‍රයයෝ)මට කොලබ තමයි මගෙ එලම බොක්කවල් සෙට් උනේ මට එයාලව හුගක් මතක් වෙනවා ආයේ කොලබ යන්න හිතෙනවා ඒත්.........:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11372646 said:
    මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනව :yes::yes::yes: ගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ..... :):):):)

    මෙන්න නියම පොළවේ පය ගහගෙන ඉන්න දරුවෙක්.......!!!!
    මේ වගේ දරුවෙක් වැදූ මවත්, හැදූ පියත්, ලබන ගැහැණිය/පිරිමියාත් වෙසෙසින් ම නිවුණා වේ....!!!!
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    උඹ ගමේ...ඒත් නෙළුම් අල දැකලා නෑ...........:shocked::growl:
    උඹ ලංකාවෙ ද නැත්තං අයිස්ලන්තෙද???????:growl::growl:
    උඹත් අර ස්කර්වි වගේ "ගමේහ් කුකුළෙක්" මට පේන්නේ........
    :dull::dull:

    පික්සුද බන් මම කොලබ කොල්ලෙක් අපෙ අම්මා කුරුනෑගල මෙහෙන් ගෙයක් ගත්තා මෙහෙට එන්න උනා:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පික්සුද බන් මම කොලබ කොල්ලෙක් අපෙ අම්මා කුරුනෑගල මෙහෙන් ගෙයක් ගත්තා මෙහෙට එන්න උනා:(:(
    ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!
     
    • Like
    Reactions: DJLAK

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!

    :yes::yes:ඒක ඇත්ත
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    1. පිට පොත්ත සූරා, දෙපැත්තට ඇති පුරුක් කපා, අලයේ ඇති සිදුරු තුලින් ගලා යන ජලය කීපවරක් යවා හොදින් පිරිසිදු කළ නෙළුම් අල (අලයේ සිදුරු තුලින් ජලය යැවීම අනිවාර්යය දෙයක්.හේතුව අල ඇතුලේ මඩ තිබුනොත් ඒවා මෙයින් ඉවත් වනවා)

    මට වෙන එකක්මනේ හිතට එන්නේ:rolleyes:
    ඇයි දන්නෑ:D:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු රෝස;11372646 said:
    මට කොළඹ එපා වෙලා නෑ යාළු...... කොළඹයි ගමයි දෙකම හොඳයි...... ඒ තැන් දෙකෙන්ම මට ඉගෙනගන්න දේවල් තියෙනව :yes::yes::yes: ගමේ ඉද්දි මැටි කෝප්පෙට බෙදාගෙන සම්බෝලයි බතුයි කන්නත් , කොළඹ ඉද්දි හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝටල් කෑම කන්නත් පුළුවන් (තැනටයි තමන්ටයි දෙකටම ගැලපෙන විදියට ඉන්න මට ඉගැන්නුවෙ අපේ අම්මයි අප්පච්චියි තමයි ඉතින්)...... හැබැයි එකක්, ගමේ තියෙන අපේකම මේ කොළඹ මමනම් දැකල නෑ..... :):):):)
    හොද අදහස්
    උතුම් අහහස්
    හොදින් සමාජය තේරුම් ගැනීම
    වැදගත් දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෝ:):):):)

    මමනම් ඉතින් ලෝකේ කොහේ ගියත් අමු ගොඩේ සිංහලයා තමයි:P:P:D
    සුද්දගේ පුරුදු සුද්දගේ රටේදිවත් මං කරන්නෑ
    මං කරන්නේ මගේ විදිහට
    මගේ ජාතියේ ආගමේ විදිහට
    මට ආවේනික විදිහට
    මේ වෙනකල්ම ඒ ගැන පැසසුම් විතරයි සුද්දගෙනුත් ආවේ
    මං හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නෙම නෑ
    මේ ලෝකේ මොකා එක්ක කොතනැක කොයි විදිහට කැවත්....
    මම නෙමෙයි අපේකම නැතිකරගන්නේ:D