කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෙලුම් අල -වැව් මාලු කලකදි කන්න
    උන්නා බියවෙලා අපි මතකයි ..ඔන්න
    ඇත්ත හෙලි උනා දැන් බය නෑ කන්න
    නෙලුම් අල උයයි අපෙ කිඹුලා මෙන්න

    අද-හෙට දමයි මේ රෙසිපිය කියලා
    මග බලා හිටියේ මට ...ඇතිවෙලා
    මෙන්න බොලේ අද එය පලවෙලා
    අම්මපා කනවා මම රසටම උයලා



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙලුම් අල -වැව් මාලු කලකදි කන්න
    උන්නා බියවෙලා අපි මතකයි ..ඔන්න
    ඇත්ත හෙලි උනා දැන් බය නෑ කන්න
    නෙලුම් අල උයයි අපෙ කිඹුලා මෙන්න

    අද-හෙට දමයි මේ රෙසිපිය කියලා
    මග බලා හිටියේ මට ...ඇතිවෙලා
    මෙන්න බොලේ අද එය පලවෙලා
    අම්මපා කනවා මම රසටම උයලා
    හදා ගෙන හිටිය මුත් මේ වා දාන්න...ට
    වෙලා හොයන එක නම් බොරු හැබෑවට
    නමුත් මුකුත් නොහදා එළකිරියන්....ට
    කෙසේ නමුත් ඉන්නද ශ්‍රී පනේ ....මට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හදා ගෙන හිටිය මුත් මේ වා දාන්න...ට
    වෙලා හොයන එක නම් බොරු හැබෑවට
    නමුත් මුකුත් නොහදා එළකිරියන්....ට
    කෙසේ නමුත් ඉන්නද ශ්‍රී පනේ ....මට

    සහතික ඇත්ත ඒ කිව් දේ නම් .....යාලූ
    මමත් අනේ ඔය විදියම .......හිතනවලූ
    ඔන්න අලුත් කෑමක් දැන් ....හැදෙනවලූ
    Fried Chicken අද upload කරනවලූ
     
    Nov 14, 2011
    38
    5
    0
    සිතේ
    ඔබට ස්තුතියි......
    නෙළුම අල මම ආස ව්‍යංජනයක්....

    පුළුවන්නම් ඔබෙ සියලු පොස්ට් එකතු කර ඊ බුක් (e book)එකක් හදන්න. ගොඩක් වටිනවා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කි‍්‍රශ්;11374122 said:
    ඔබට ස්තුතියි......
    නෙළුම අල මම ආස ව්‍යංජනයක්....
    පුළුවන්නම් ඔබෙ සියලු පොස්ට් එකතු කර ඊ බුක් (e book)එකක් හදන්න. ගොඩක් වටිනවා....

    මම ඊ බුක් එක හැදීමේ කොන්ත්‍රාත්තුව cj4ever ට බාරදීල හුගක් කල්......
    නමුත් බුක් එක නම් තාම නැත........:(:(:(:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුලක් කතා කරනවා..මේ කිඹූලෝ ..රයිගමයා මොනවද කියන්නේ? සෙනසුරු මාරුවෙන් මටත් මෙහෙන් මාරු වෙන්න කාලෙ හරි වගේ...
    මුන්ගේ ****** *** සෙනසුරාද ඉරිදත් වැඩ...
    අද මම මොකක් හරි තීරණයක් ගන්නවා..එක්කො උන්..නැත්නම් මම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කතා කරනවා..මේ කිඹූලෝ ..රයිගමයා මොනවද කියන්නේ? සෙනසුරු මාරුවෙන් මටත් මෙහෙන් මාරු වෙන්න කාලෙ හරි වගේ...
    මුන්ගේ ****** *** සෙනසුරාද ඉරිදත් වැඩ...
    අද මම මොකක් හරි තීරණයක් ගන්නවා..එක්කො උන්..නැත්නම් මම..

    පිළිවිස්සේ නැතැ.
    තොපෙන් හරි හමන් පිළිතුරක් ලැබෙන තෙක් උකටලි ව සිටිමි......!!
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!

    ඒක ඇත්ත කිඹුල් අයියෙ...... :yes::yes: මේ ලඟදි අපි අනුරාධපුරේ ගියාම රුවන්වැලි සෑය පන්සලෙන් අපිට කිවුව, එහෙ town එක විතරලු ඔහොම දියුණු වෙලා ලකයට තියෙන්නෙ. Town එකේ ඉඳන් 6-7km දුරට ගියාම ජීවිත හරිම දුෂ්කරයිලු. බොන්න වතුරවත් නැතිලු මිනිස්සුන්ට හරියට. :(:(:(:( ඇත්ත තමයි, අපි අඳුරන කෙනෙක්ගෙ ගෙදර ගියා අපි, මිහින්තලේ පැත්තෙ. එහෙ ලමයින්ට ඉස්කොලේට එන්න පයින් යන්න තියෙන දුර දැකපුවම, කොළඹදි අපි බස් එකට රුපියල් 7-10ක් ගෙවල අපි මොන සැපක් විඳිනවද කියල හිතෙනව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11374416 said:
    ඒක ඇත්ත කිඹුල් අයියෙ...... :yes::yes: මේ ලඟදි අපි අනුරාධපුරේ ගියාම රුවන්වැලි සෑය පන්සලෙන් අපිට කිවුව, එහෙ town එක විතරලු ඔහොම දියුණු වෙලා ලකයට තියෙන්නෙ. Town එකේ ඉඳන් 6-7km දුරට ගියාම ජීවිත හරිම දුෂ්කරයිලු. බොන්න වතුරවත් නැතිලු මිනිස්සුන්ට හරියට. :(:(:(:( ඇත්ත තමයි, අපි අඳුරන කෙනෙක්ගෙ ගෙදර ගියා අපි, මිහින්තලේ පැත්තෙ. එහෙ ලමයින්ට ඉස්කොලේට එන්න පයින් යන්න තියෙන දුර දැකපුවම, කොළඹදි අපි බස් එකට රුපියල් 7-10ක් ගෙවල අපි මොන සැපක් විඳිනවද කියල හිතෙනව.
    ඒක නම් ඇත්ත. අපි කැම්පස් කාලෙ යනව ඔය පැතිවල කුඹුරු කපල දෙන්න, කුළියක් දෙන්න බැරි දුප්පත් ගොවීන් ගේ. පුදුම කර්කශ ජීවිත. අපි විදින්නේ සුර සැප නේද කියල හිතෙනව ඇත්තට ම.
    මට මතකයි එක අම්ම කෙනෙක් අපට කන්න දුන්න දේවල්. රතු නෙවෙයි කළුයි කියල කියන්න පුළුවන් තරම් රතු පාට හාලක බතකුයි, පොල්සම්බලයි, වැව් මාළුයි. හොදට මහන්සි වෙලා ඉන්න වෙලාවක මේ බොජුන දිව්‍ය භෝජනයකට වඩා රහයි. ඇග වෙහෙසෙන්න වැඩ කරල, වැවෙන් නාල, අර බත් එක කාල, මේ තරු පිරුනු අහස් වියන යට, පිදුරු ගොඩක පැදුරක් එළං නිදා ගත්ත හැටි මතක් වෙන කොට ඒ ජීවිතය කර්කශ වුණත් මේ ජීවිතයට වැඩිය දාහෙන් සම්පතයි කියල හිතිච්ච වෙලාවල් තියනවා.....!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාම්මට හුඩු. මගේ තවත් එක් ප්‍රියතම කෑම්ක්. අපි වැනි අළුත උපන් ජෝඩු වෙනුවෙන් මෙව්වා දැමීම අගය කොට සලකමි. මගේ කකුලු වෑන්ජනයත් දැල්ලෝ එකත් සාදා ගැනීමට මඟ බලා සිටිමි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිළිවිස්සේ නැතැ.
    තොපෙන් හරි හමන් පිළිතුරක් ලැබෙන තෙක් උකටලි ව සිටිමි......!!

    :growl::growl: හරිහමන් පිළිතුරක් දී ඇත්තෙමි.. අනේ නැත්නම් අමාරුයි නෙ ලොක්ක :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ එළකිරි එකේ කට්ටියට රසවත් ආහාර වර්ග සාදන්න කියල දෙනවට බොහොමත් ම ස්තූතියි. ආහරය සකස් කරන ආකාරයට අමතරව එහි ඇති ගුණාංගයන් පහදා තිබීමත් ආහාරයට ගැනීමෙදි වැදගත් වෙයි විශේෂයෙන් කෑම පාලනය කරන අයට එහෙම.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සමහර අල තැම්බෙන්නේ නෑනේ බන්.මේව ගෙනාපුවම අපේ අම්ම මට බර බරේ දානව තැම්බෙන්නේ නෑ කියල.:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර අල තැම්බෙන්නේ නෑනේ බන්.මේව ගෙනාපුවම අපේ අම්ම මට බර බරේ දානව තැම්බෙන්නේ නෑ කියල.:dull:

    චර-චර නොගාන්න හරියට ම තම්බ ගන්න ක්‍රම දෙකක් තිබේ.......
    1. කැකුළු සහල් ඇට 10-20 ක් පමණ ව්‍යාංජනය ලිප තබන විට ම එක් කිරීම
    2. අල සිහින් ව ලියා ලුණු සහ කහ සමග ප්‍රෙෂර් කුකරයක තැම්ඹීම (මේක බුදු ෂුවර්යැ!!) පසුව එයට කිරි සහ වෙනත් කළමනා දමා උයා ගැනීම.
    11.gif