කටට රහට උයමු...EK cookery class (1)

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං මේක වලියක් දාගන්න කියනවා නෙමෙයි
    ඒත් මචන්ලා ඔය ලොකුවට අපිට ලොකු ටෝක් දෙන
    මැෂින් ලගට වෙලා නෙට් පීරන
    ගොඩාක් පඩ ඩයල් වලට සම්බෝලයක්වත් හදාගන්න බෑ
    එහෙම එකකට කර ගැහුවොත් සදා අනාතයි
    ඒක හින්දා නෙට් එකෙන් කවදාවත් බඩු දාගන්න එපා
    නෙට් යන්නේ 98%ක්ම පොෂ් පඩ කෑලි
    අදත් උදේට මොන හරි හදලා ගන්නකො අනේ , දවල්ට order කරමු.. :sorry:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එළටම පොල් සම්බෝලයක් හදන හැටි දාන්නද??????????:)
    යකෝ මතක් වෙන කොටත් කටට කෙල උනනවා.....!!!!!!:P:P
    අපේ පොල් සම්බෝලෙට ගහන්න මොන කෑමද බං තියෙන්නේ...?????????
    :rofl::rofl:
    එල දාපන් බන්, eth මචන් වෙන Thread එකක් විදිහට දන්න එපා.දාන ඔක්කොම
    මේ Thread එකට දාපන්.ඔක්කොම එකම තැනකට ආවම ලේසි.. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මේක වලියක් දාගන්න කියනවා නෙමෙයි
    ඒත් මචන්ලා ඔය ලොකුවට අපිට ලොකු ටෝක් දෙන
    මැෂින් ලගට වෙලා නෙට් පීරන
    ගොඩාක් පඩ ඩයල් වලට සම්බෝලයක්වත් හදාගන්න බෑ
    එහෙම එකකට කර ගැහුවොත් සදා අනාතයි
    ඒක හින්දා නෙට් එකෙන් කවදාවත් බඩු දාගන්න එපා
    නෙට් යන්නේ 98%ක්ම පොෂ් පඩ කෑලි

    අනිවා ...... සිරාම කතාව

    බබා මට තේ එක ගේන්නකෝ, ඇදෙන් බහින්න කම්මැලි අනේ අද .. :sorry:

    අදත් උදේට මොන හරි හදලා ගන්නකො අනේ , දවල්ට order කරමු.. :sorry:

    මේ ,මේ ගමන්ම මෙතනින් dinner අරන් ගියොත් ලේසි නේද? :sorry:

    මචංලා ගෑණු දරුවො මෙහෙම වෙන්නේ සමාජයෙන් බොල් දේවල් අරං ඉහ උඩ තියා ගන්න නිසා. උයන්න පිහන්න බැරි එක "පොරත්වයට" හේතුවක් නිසා. මේව අපේ ගෑණු දරුවන් ගේ ඔළුවලට දාන විශ බීජ. අපි පෙන්නුවොත් අපි අගයන්නේ චින්තනයෙන් නූතන හැබැයි දක්ෂ කාන්තාවන්ට කියල......වැඩේ ගොඩ යයි......!!!! ඔය ගොල්ලන්ටත් අපිව නැතුව බෑ.....පෙන්නුවට මොකද!!!!!!:P
     
    • Like
    Reactions: Ali patiya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ මේ උඹ කිඹුලා බනිස් හදන්න දන්නවද? :nerd::P

    බනිස්, කිඹුල බනිස්(අර බෑන් කරපු එකා නෙවෙයි!), ජෑම් පාන් ආදී බේකරි රස කැවිළි හදන විදියත් දාන්නම්.......!!!!!:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා ගෑණු දරුවො මෙහෙම වෙන්නේ සමාජයෙන් බොල් දේවල් අරං ඉහ උඩ තියා ගන්න නිසා. උයන්න පිහන්න බැරි එක "පොරත්වයට" හේතුවක් නිසා. මේව අපේ ගෑණු දරුවන් ගේ ඔළුවලට දාන විශ බීජ. අපි පෙන්නුවොත් අපි අගයන්නේ චින්තනයෙන් නූතන හැබැයි දක්ෂ කාන්තාවන්ට කියල......වැඩේ ගොඩ යයි......!!!! ඔය ගොල්ලන්ටත් අපිව නැතුව බෑ.....පෙන්නුවට මොකද!!!!!!:P

    අනිවා.... මගේ කෑල්ල උයන්න දන්නෑ කිව්වා දවසේ මම බැනගෙන බැනගෙන ගියා,
    තමුසෙලගෙ සද්දේ විතරයි කන්න කෑමක් උයාගන්න බැහැ.
    අර පිටිසර කෙල්ලෝ කන පැලෙන්න කන්න උයනවා කියල.

    එදා ඉඳං පුරුදු වෙලා අන්න අපේ එක්කෙනා දැන් උයනවා ලස්සනට, පට්ට රසයි කෑම දැන්.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    rep+

    පව් කිඹුලා අයියා කෑම හැදුවේ නැත්නම්....
    OhNo4.gif
    මේ විදිහටලු ඉන්න වෙන්නෙ අක්කගෙන් ගුටිකාලා.. ඒ නිසා කෑම හදන එක එයාගෙ විනෝදාන්ෂයක් කර ගත්තලු
    Tongue04.gif
    ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rep+

    පව් කිඹුලා අයියා කෑම හැදුවේ නැත්නම්....
    OhNo4.gif
    මේ විදිහටලු ඉන්න වෙන්නෙ අක්කගෙන් ගුටිකාලා.. ඒ නිසා කෑම හදන එක එයාගෙ විනෝදාන්ෂයක් කර ගත්තලු
    Tongue04.gif
    ......

    නෑ බං...දැන් බේරෙන්න බැරි මගේ ලොකු පුතා ගෙන්.......ඌ පීට්සා හදලා ඉල්ලනවා....!!!!!:lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බනිස්, කිඹුල බනිස්(අර බෑන් කරපු එකා නෙවෙයි!), ජෑම් පාන් ආදී බේකරි රස කැවිළි හදන විදියත් දාන්නම්.......!!!!!:P

    එල එල බේකරි කිඹුලා :P

    නෑ බං...දැන් බේරෙන්න බැරි මගේ ලොකු පුතා ගෙන්.......ඌ පීට්සා හදලා ඉල්ලනවා....!!!!!:lol::lol::lol::lol:

    ඒ මටත් හදල දෙන්නකෝ :sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවා.... මගේ කෑල්ල උයන්න දන්නෑ කිව්වා දවසේ මම බැනගෙන බැනගෙන ගියා,
    තමුසෙලගෙ සද්දේ විතරයි කන්න කෑමක් උයාගන්න බැහැ.
    අර පිටිසර කෙල්ලෝ කන පැලෙන්න කන්න උයනවා කියල.

    එදා ඉඳං පුරුදු වෙලා අන්න අපේ එක්කෙනා දැන් උයනවා ලස්සනට, පට්ට රසයි කෑම දැන්.
    අපිටත් වේලක් දෙකක් බඩට දාගන්න බැරි වෙයිද මචන්... :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    rep+

    පව් කිඹුලා අයියා කෑම හැදුවේ නැත්නම්....
    OhNo4.gif
    මේ විදිහටලු ඉන්න වෙන්නෙ අක්කගෙන් ගුටිකාලා.. ඒ නිසා කෑම හදන එක එයාගෙ විනෝදාන්ෂයක් කර ගත්තලු
    Tongue04.gif
    ......

    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ බං...දැන් බේරෙන්න බැරි මගේ ලොකු පුතා ගෙන්.......ඌ පීට්සා හදලා ඉල්ලනවා....!!!!!:lol::lol::lol::lol:
    හපෝ මචන් පොඩි කාලෙම ඕවට නම් පුරුදු කරගන්න එපා..
    සිරාවටම කියන්නේ.සරල කෑම වේලකට පුරුදු කරපන්..
    :eek: