අදත් උදේට මොන හරි හදලා ගන්නකො අනේ , දවල්ට order කරමු..මං මේක වලියක් දාගන්න කියනවා නෙමෙයි
ඒත් මචන්ලා ඔය ලොකුවට අපිට ලොකු ටෝක් දෙන
මැෂින් ලගට වෙලා නෙට් පීරන
ගොඩාක් පඩ ඩයල් වලට සම්බෝලයක්වත් හදාගන්න බෑ
එහෙම එකකට කර ගැහුවොත් සදා අනාතයි
ඒක හින්දා නෙට් එකෙන් කවදාවත් බඩු දාගන්න එපා
නෙට් යන්නේ 98%ක්ම පොෂ් පඩ කෑලි

Last edited:













