KOHENDA DANNE UYANNA PURUDU WUNE









මුලින් ම අම්ම ගෙන්....(මට සහොදරියෝ නෑ.....!!!)
ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යනකං Trans Asia එකේ වැඩ කලා ටික කාලෙකට......
(ඒ ලෙවල් කරලා කැම්පස් යනකං ගෙදර හිටියා අවු 3ක්....!!!)![]()
Dath Kibula maara baduwak neee.....(Ube 4n eka wada na...
Sunday mama call karaa.....
)


දියව් දියව් පිට්සා දියව්......
මම දෑකල තියෙන එලම කිරි ත්රෙඩ් වලින් එකක් තමා මේක.....![]()

රෙප් දිපු සියළු දෙනාටම ස්තූතියි....!!!!
මොනවද ඊළගට හදන හැටි දාන්නේ........මේ දෙකෙන් එකක් වෙයි........!!!!
පීට්සා<================හෝ==============>මාළු පාන්

මචන් මාළු පාන් හදමුරෙප් දිපු සියළු දෙනාටම ස්තූතියි....!!!!
මොනවද ඊළගට හදන හැටි දාන්නේ........මේ දෙකෙන් එකක් වෙයි........!!!!
පීට්සා<================හෝ==============>මාළු පාන්
..දැන්ම pizza
වලට යන්න තරම් හය්යක් නැ...
