කටට රහට උයමු...EK cookery class (1)

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
එල වැඩක් කිඹුලෝ.. දත් කිඹුලා වෙනුවට කුක් කිඹුලා කියල නම දාගනින්..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    KOHENDA DANNE UYANNA PURUDU WUNE

    මුලින් ම අම්ම ගෙන්....(මට සහොදරියෝ නෑ.....!!!):(:(:(:(:(
    ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යනකං Trans Asia එකේ වැඩ කලා ටික කාලෙකට......:)
    (ඒ ලෙවල් කරලා කැම්පස් යනකං ගෙදර හිටියා අවු 3ක්....!!!):growl::growl::growl:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මුලින් ම අම්ම ගෙන්....(මට සහොදරියෝ නෑ.....!!!):(:(:(:(:(
    ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යනකං Trans Asia එකේ වැඩ කලා ටික කාලෙකට......:)
    (ඒ ලෙවල් කරලා කැම්පස් යනකං ගෙදර හිටියා අවු 3ක්....!!!):growl::growl::growl:

    NIYAMAI NIYAMAI
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dath Kibula maara baduwak neee..... :D (Ube 4n eka wada na... :no: Sunday mama call karaa..... :angry: )

    මචං ඒක මගේ ක්ලිනික් එකේ ෆෝන් එක, ඉරිදට "සායනය වසා ඇත" නිසා වැඩ නෑ......සදුදා - සෙනසුරාදා 0900පැය සිට 1830 පැය දක්වා ඔන්....!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල...උඹේ රැකියාවටම ගැලපෙන ආහාරය..ඇයි ඉතින් උඹෙන් ප්‍රතිකාරයක් අරගෙන ගියාට පස්සේ දත් නැතුව බත් කන්නයැ, සුප් බොනවා මිසක් :P:rofl:

    තව කෑම වට්ටෝරු දාන්න..අපිටත් ඕව හොඳට හැපෙනව:P:lol:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් දිපු සියළු දෙනාටම ස්තූතියි....!!!!:):)

    මොනවද ඊළගට හදන හැටි දාන්නේ........මේ දෙකෙන් එකක් වෙයි........!!!!

    පීට්සා<================හෝ==============>මාළු පාන්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දියව් දියව් පිට්සා දියව්......:angry:;);)

    මම දෑකල තියෙන එලම කිරි ත්‍රෙඩ් වලින් එකක් තමා මේක..... :D:D:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දියව් දියව් පිට්සා දියව්......:angry:;);)

    මම දෑකල තියෙන එලම කිරි ත්‍රෙඩ් වලින් එකක් තමා මේක..... :D:D:cool:

    ehenam beepan ada soup ekak hadagena... hondu mandu gathiya arila yai umbe :P :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙප් දිපු සියළු දෙනාටම ස්තූතියි....!!!!:):)

    මොනවද ඊළගට හදන හැටි දාන්නේ........මේ දෙකෙන් එකක් වෙයි........!!!!

    පීට්සා<================හෝ==============>මාළු පාන්

    malu paan dapan...loku weda karanna gihin api gewal gini thiyai :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රෙප් දිපු සියළු දෙනාටම ස්තූතියි....!!!!:):)

    මොනවද ඊළගට හදන හැටි දාන්නේ........මේ දෙකෙන් එකක් වෙයි........!!!!

    පීට්සා<================හෝ==============>මාළු පාන්
    මචන් මාළු පාන් හදමු:sorry:..දැන්ම pizza :shocked:වලට යන්න තරම් හය්යක් නැ... :sorry: :sorry: :sorry: