පල කූලා බොරු නොකියා උඹ මේකේ 3න් වෙනියට ලොකුම පැණියා කියලා හැමෝම දන්නවා.
.....

අපිටත් වේලක් දෙකක් බඩට දාගන්න බැරි වෙයිද මචන්...![]()



හපෝ මචන් පොඩි කාලෙම ඕවට නම් පුරුදු කරගන්න එපා..
සිරාවටම කියන්නේ.සරල කෑම වේලකට පුරුදු කරපන්..![]()
ඔව් ඉතින් මායි සුදු පූසා අයියයිත් ඉන්නවනේ...![]()
මම පැණික් නෙවෙයි යකෝ 
එම්බල මිත්රය, පළමු සහ දෙවන පැණියෝ කවරහුද????????![]()



මචන් මාළු පාන් හදමු..දැන්ම pizza
වලට යන්න තරම් හය්යක් නැ...
![]()
![]()
ඒකම තමා බන් මාත් කිව්වේනොදන්න පිට්සෙට
වඩා දන්න මාළු පාන හොදා
![]()


ඔව් මචන් පීට්සා ටිකක් අමාරුය් නේ හදන්න.
දාපන් මාළු පාන්. ඊලගට කිඹුලා.
niyama wadak ban.
keep it up
rep +5



පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
නෑ බං...දැන් බේරෙන්න බැරි මගේ ලොකු පුතා ගෙන්.......ඌ පීට්සා හදලා ඉල්ලනවා....!!!!!![]()





ඔව් ඉතින් කෑම හැදුවේ නැති නම් අක්කා ගුටි දෙනවා කියන එක මෙතන කියන්න බැහැනේ....![]()

Thanks Doc.
මේකට තමා එකග වෙන්න බැරි.......පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
![]()


නැහැ මචන් keven කියන්නෙත් පිට්සා වලට ඕන කරනThanks Doc.
මේකට තමා එකග වෙන්න බැරි.......පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
![]()
