කටට රහට උයමු...EK cookery class (1)

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපිටත් වේලක් දෙකක් බඩට දාගන්න බැරි වෙයිද මචන්... :sorry:

    හා හා.... :lol::lol::lol:
    අපි බැන්ද දවසක වරෙන්කො අපේ දිහා....
    දෙන්නම් බඩ පැලෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපෝ මචන් පොඩි කාලෙම ඕවට නම් පුරුදු කරගන්න එපා..
    සිරාවටම කියන්නේ.සරල කෑම වේලකට පුරුදු කරපන්..
    :eek:

    නැ බං ඌට ඔය ඉදලා හිටලා දෙන්නේ.......වෙනසකටත් එක්ක......
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    මචන් මාළු පාන් හදමු:sorry:..දැන්ම pizza :shocked:වලට යන්න තරම් හය්යක් නැ... :sorry: :sorry: :sorry:

    ඔව් මචන් පීට්සා ටිකක් අමාරුය් නේ හදන්න.
    දාපන් මාළු පාන්. ඊලගට කිඹුලා.

    ඒකම තමා බන් මාත් කිව්වේ :( නොදන්න පිට්සෙට:baffled: වඩා දන්න මාළු පාන හොදා :sorry:
    :yes:


    niyama wadak ban.
    keep it up
    :D

    rep +5
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් පීට්සා ටිකක් අමාරුය් නේ හදන්න.
    දාපන් මාළු පාන්. ඊලගට කිඹුලා.:yes:
    niyama wadak ban.
    keep it up
    :D
    rep +5

    Thanks Doc.:):)
    මේකට තමා එකග වෙන්න බැරි.......:no::no:පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
    :eek:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නෑ බං...දැන් බේරෙන්න බැරි මගේ ලොකු පුතා ගෙන්.......ඌ පීට්සා හදලා ඉල්ලනවා....!!!!!:lol::lol::lol::lol:

    ඔව් ඉතින් කෑම හැදුවේ නැති නම් අක්කා ගුටි දෙනවා කියන එක මෙතන කියන්න බැහැනේ....:P:lol::lol::lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Thanks Doc.:):)
    මේකට තමා එකග වෙන්න බැරි.......:no::no:පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
    :eek:

    ehemath ekak da?
    e wunata mamath kamathi ban malu pan nam....
    maalu paan recipe eka hamathanama nane ban..
    pizza nam net eke gahapu gaman recipes 1000 withara ey..
    umbe himeeta hadala dapaan malu pan recipe eka..
    cost eka athin gaththath mama hithanawa malu pan adu athi
    :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මං මේ බැලුවේ මුගෙන් මාළු පාන් හදන්න ඉගනගෙන මුගේ ඩෙන්ටල් එක එහාපැත්තෙන් මාළු පාන් බිස්නස් එකක් පටන් ගන්න කියල :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thanks Doc.:):)
    මේකට තමා එකග වෙන්න බැරි.......:no::no:පීට්සා සහ මාළු පාන් දෙකම හැදිල්ල අතින් එක සමානයි.....!!!!
    :eek:
    නැහැ මචන් keven කියන්නෙත් පිට්සා වලට ඕන කරන
    අඩුම කුඩුමයි, කොලටියට ගන්න එකයි අමාරු එක, අපි
    වගේ කෝඩු කාරයන්ට ඉස්සෙල්ලම.අපි ටික ටික පටන් ගමු.
    ලග නැමුවොත් බැරි වෙනවා දුර යන්න .. :(