කටට රහට උයමු...EK cookery class (1)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඉතින් කෑම හැදුවේ නැති නම් අක්කා ගුටි දෙනවා කියන එක මෙතන කියන්න බැහැනේ....:P:lol::lol::lol::lol:

    එයත් USER ID එකක් හදාගෙන ඇවිත් නෙලන්න ගත්තොත් හතර අතට.....උඹල බේරියල්ලා මං නං නෑ ඔන්න.....!!!!!:shocked::lol::lol::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!

    මං නං හිතන්නේ උඹලා මේකෙන් ගන්න තිබ්බ හොදම කොටසට අවධානයක් යොමු කලේ නෑ කියලයි........!!!!!!
    :dull:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කිබුලෝ මට Oyster හතු ගන්න තැනක් කියපන් කෝ.normal හතු නෙමෙය්ද ඒවා??foodcity වගේ ඒවල ඇති ද??මම හෙටම හදනවා........:):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලෝ මට Oyster හතු ගන්න තැනක් කියපන් කෝ.normal හතු නෙමෙය්ද ඒවා??foodcity වගේ ඒවල ඇති ද??මම හෙටම හදනවා........:):):)

    ඔව් මචං ඔය සාමාන්‍යයෙන් කන්න ගන්න හතු. ඒවට කියන නියම නම American Oyster Mushrooms. super market වල විතරක් නෙවෙයි එළවළු විකුනන තැන්වලත් සමහර විට පොලෙත් තියනවා........!!!!!
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔව් මචං ඔය සාමාන්‍යයෙන් කන්න ගන්න හතු. ඒවට කියන නියම නම American Oyster Mushrooms. super market වල විතරක් නෙවෙයි එළවළු විකුනන තැන්වලත් සමහර විට පොලෙත් තියනවා........!!!!!
    උබ මේ ඉංග්‍රීසි වචන දල අපිට තේරෙන්නෙත් නෑ බන්.........එල එල.......ඔන්න මම ලිස්ට් එක ලියා ගත්ත........:lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ෂා නියමයි නේ කිඹුල් දොස්තර අයියේ
    අනිවා හදලා බලලා කියන්නම් කෝ :yes:
    අනේ PIZA හදන හැටිත් ඉක්මනට දාන්නකෝ :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් මචන් පීට්සා ටිකක් අමාරුය් නේ හදන්න.
    දාපන් මාළු පාන්. ඊලගට කිඹුලා.


    :yes:


    niyama wadak ban.
    keep it up
    :D

    rep +5

    ehemath ekak da?
    e wunata mamath kamathi ban malu pan nam....
    maalu paan recipe eka hamathanama nane ban..
    pizza nam net eke gahapu gaman recipes 1000 withara ey..
    umbe himeeta hadala dapaan malu pan recipe eka..
    cost eka athin gaththath mama hithanawa malu pan adu athi
    :D
    ඔව් මචන් එක ඇත්ත, net eke ඕන තරම් තියනවා එත් ඉතින් ගානට
    ගන්න නම් ගුරුන්නසේ කෙනෙක් ඉන්න ඕනේ කිබුල වගේ.එහෙම කෙනෙක්
    හිටියත් බෑ අපිත් ටිකක් අත හුරු කරන් ඉන්න ඕන වැඩේට.ඒ වගේම
    ඕකට ගන්න අඩුම කුඩුම ටික ගන්නත් මුලින්ම කෙනෙක් පැකිලෙන්න පුළුවන්.
    ඒ නිසා අපි මාළු පාන් වලින් පටන් ගමු.ඇත්තම කියනවා නම් මම මාළු පාන්
    හදන්න දන්නවා, හදලත් තියනවා ගෙදර අපි ඕන තරම්.මාර රසට එනවා මචන්,
    ඕන ඕන විදිහට හදාගන්න පුළුවන් සුළු සුළු වෙනස් කම් කරලා curry:P
    එකට.ඒ වගේම රසම හේතුව තමා උණු උණුවෙම කන්න ලැබෙනවා.:P:P:P:P:P
    කඩෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නිවුන ඒවානේ..

    මට වඩා හොදට , රසට , පින්තූර එක්ක කිබුල දාවි.එකයි මම දැම්මේ නැත්තේ.. :)