ඔව් ඉතින් කෑම හැදුවේ නැති නම් අක්කා ගුටි දෙනවා කියන එක මෙතන කියන්න බැහැනේ....![]()




මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!




කිබුලෝ මට Oyster හතු ගන්න තැනක් කියපන් කෝ.normal හතු නෙමෙය්ද ඒවා??foodcity වගේ ඒවල ඇති ද??මම හෙටම හදනවා........![]()
උබ මේ ඉංග්‍රීසි වචන දල අපිට තේරෙන්නෙත් නෑ බන්.........එල එල.......ඔන්න මම ලිස්ට් එක ලියා ගත්ත........ඔව් මචං ඔය සාමාන්‍යයෙන් කන්න ගන්න හතු. ඒවට කියන නියම නම American Oyster Mushrooms. super market වල විතරක් නෙවෙයි එළවළු විකුනන තැන්වලත් සමහර විට පොලෙත් තියනවා........!!!!!




ෂා නියමයි නේ කිඹුල් දොස්තර අයියේ
අනිවා හදලා බලලා කියන්නම් කෝ
අනේ PIZA හදන හැටිත් ඉක්මනට දාන්නකෝ![]()

ඔව් මචන් පීට්සා ටිකක් අමාරුය් නේ හදන්න.
දාපන් මාළු පාන්. ඊලගට කිඹුලා.
niyama wadak ban.
keep it up
rep +5
ඔව් මචන් එක ඇත්ත, net eke ඕන තරම් තියනවා එත් ඉතින් ගානටehemath ekak da?
e wunata mamath kamathi ban malu pan nam....
maalu paan recipe eka hamathanama nane ban..
pizza nam net eke gahapu gaman recipes 1000 withara ey..
umbe himeeta hadala dapaan malu pan recipe eka..
cost eka athin gaththath mama hithanawa malu pan adu athi
![]()







උබ මොකද දිව එලියට දාගෙන![]()
කුකරි ක්ලාස් එකට ආවනං සල්ලි ගන්නවා 
