කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහෝ JB බෝතලය ඔබ බේරුනේය... රෙඩා බාගෙට බිලිවිය :P :baffled:

    cf91.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඊයේ ටික දෙනෙක් සෑහෙන ප්‍රමාණයකට වගකිවු බව දන්වා සිටිමි.......!!!!!:baffled::baffled:

    :no::no: නොබොන එකෙක්වත් බස් එකක නිදි කරවීමට බැරි නිසා, ඊයේ දිනයේ හරි හැටි අනුමත වීමට නොහැකි විය.....!! නමුත් ෆ්‍රයිඩ් රයිසය නම් මරුය..... බඩේ ඉඩ තිබුනා නම් ඉතිරි ටිකද ගිල දමන්නට හැකිය.....!! :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: නොබොන එකෙක්වත් බස් එකක නිදි කරවීමට බැරි නිසා, ඊයේ දිනයේ හරි හැටි අනුමත වීමට නොහැකි විය.....!! නමුත් ෆ්‍රයිඩ් රයිසය නම් මරුය..... බඩේ ඉඩ තිබුනා නම් ඉතිරි ටිකද ගිල දමන්නට හැකිය.....!! :yes::yes:

    අනේ මගේ කට අවුස්සගන්නේ නැතුව හිටු !! ඌ හිටියේ නැත්තන් උඹ ඉවරයි... හක්ක පිටින්ම දත් දාන්න වෙයි හරියට අනුමත වෙලා ගියානම් .. :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අනේ මගේ කට අවුස්සගන්නේ නැතුව හිටු !! ඌ හිටියේ නැත්තන් උඹ ඉවරයි... හක්ක පිටින්ම දත් දාන්න වෙයි හරියට අනුමත වෙලා ගියානම් .. :frown:

    :growl::angry: ලීකාට කෝල් දීලා ගෙවල් වල දොරවල් ඈර ගත්තේ නෑ අපි නම්......!! :rofl::P :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::angry: ලීකාට කෝල් දීලා ගෙවල් වල දොරවල් ඈර ගත්තේ නෑ අපි නම්......!! :rofl::P :lol::lol:

    ඌ දොරටු පාලද ? :eek: අනේ පල පච නොකියා... :frown: මම ලඟට යනකොටම දොර ඇරෙනවා .. ඔටෝ !! උඹ වගේ විනාඩි 5ක් විතර එළියේ හිටියේ නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඌ දොරටු පාලද ? :eek: අනේ පල පච නොකියා... :frown: මම ලඟට යනකොටම දොර ඇරෙනවා .. ඔටෝ !! උඹ වගේ විනාඩි 5ක් විතර එළියේ හිටියේ නෑ :lol:

    :lol::lol: ඒවා ඉතින් අපි දන්නේ නෑ..... :no::no: ඈත්තද බං අර ජී පී ඈස් එක කවදාවත් උඹෙ ගෙදරට යන පාර පෙන්වන්නේ නෑ කියන්නේ......?? :rolleyes::rofl: වෙන වෙන ගෙවල් වලට යන්නලුනේ ඒක පාර පෙන්වන්නේ......!! :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඒවා ඉතින් අපි දන්නේ නෑ..... :no::no: ඈත්තද බං අර ජී පී ඈස් එක කවදාවත් උඹෙ ගෙදරට යන පාර පෙන්වන්නේ නෑ කියන්නේ......?? :rolleyes::rofl: වෙන වෙන ගෙවල් වලට යන්නලුනේ ඒක පාර පෙන්වන්නේ......!! :lol::lol:

    වමට හරවන්න කිව්වා ...හැරෙව්වනම් කැළණි ගඟේ !! :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බස් එකේ නේද නිදිය ගත්තේ? ඇත්ත කියහං :rofl:
     
    වමමයි හොයන්නේ