sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.
![]()
ඔය ටික කිව්වෙත් උඹ මේකේ ෆේක්වලින් වැඩදානවට අමතරව රට ගිහින් පිගන් හොදනවා කියන කෙබරෙ අනික් උන්ට ඇගිල්ලෙන් ඇනලා දන්වන්න වෙන්ඩෑ 



sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු -කොහෙද යකෝ මම දොස්තර කෙනෙක් කියලා මම කියලා තියෙන්නෙ???sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.
![]()
sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු -කොහෙද යකෝ මම දොස්තර කෙනෙක් කියලා මම කියලා තියෙන්නෙ???
මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද? -ගොනෝ අපි උයන්නෙ රස්සාවට නෙවේ හොබී එකට!!
මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ. -අපෙ ගෙවල් වලත් බල්ලන්ට , පූසන්ට කුස්සිය පලාතෙ එන්න දෙන්නෙ නෑ!!




oya Jahoo kiyana awajathakayata puluwan ara lankaEnews copy paste karanna witharai.