කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
බොරුවට දොස්තර දොස්තර කියනවා.
මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.

:oo::oo::oo:

කවුද ඉතිං ඇහුවේ :baffled: ඔය ටික කිව්වෙත් උඹ මේකේ ෆේක්වලින් වැඩදානවට අමතරව රට ගිහින් පිගන් හොදනවා කියන කෙබරෙ අනික් උන්ට ඇගිල්ලෙන් ඇනලා දන්වන්න වෙන්ඩෑ :lol::lol::rofl:

@දත් කිඹුලා
කොපි පේස්ට් කරන එක ඇර වෙන දෙයක් කරගන්න බැරි උන් තමා මචන් මහන්සිවෙලා ප්‍රයෝජනවත් දෙයක් දැම්මාම උඹලට අපහාස කරන්න එන්නේ උඹ පොඩ්ඩක් ඉවසලා ඉදපන් මචන් ඇඩ්මිනුත් උඹලගේ ත්‍රෙඩ් බලනවා හැමදාම
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා මේකෙ තියන සමහර දේවල් හොයාගන්න බෑ කියල දුර්මුඛ වෙන්න එපා.........තියන විදියට හදලා බලමු...මොකද විකුනන්න නෙවෙයි නේ.....!!!!
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    FATTAAZZZZ

    meka nam hadala kannama ona na, photo tika dakkamath bada pirenawa.... It looks delicious :P:)

    Thanx doc...
    11.gif
    11.gif
    11.gif

    wonder Y u masked the brand names & logos...??!!!

    You must spread some Reputation around before giving it to dath kimbula again... :( :( :(
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Elakiri! මේක නම් හදලා බලන්න ඕනෙ ගෙදර ගිය වෙලාවක. :yes:
    රෙප් 2+ ~♥~
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
    බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.

    :oo::oo::oo:
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු -කොහෙද යකෝ මම දොස්තර කෙනෙක් කියලා මම කියලා තියෙන්නෙ???

    මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද? -ගොනෝ අපි උයන්නෙ රස්සාවට නෙවේ හොබී එකට!!

    මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ. -අපෙ ගෙවල් වලත් බල්ලන්ට , පූසන්ට කුස්සිය පලාතෙ එන්න දෙන්නෙ නෑ!!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු -කොහෙද යකෝ මම දොස්තර කෙනෙක් කියලා මම කියලා තියෙන්නෙ???

    මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද? -ගොනෝ අපි උයන්නෙ රස්සාවට නෙවේ හොබී එකට!!

    මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ. -අපෙ ගෙවල් වලත් බල්ලන්ට , පූසන්ට කුස්සිය පලාතෙ එන්න දෙන්නෙ නෑ!!

    :yes::lol::lol::lol::lol:oya Jahoo kiyana awajathakayata puluwan ara lankaEnews copy paste karanna witharai.