5ක් විතර නේද සහභාගීත්වය, ලීටරයක් තියනව-එක්කෝ ජේබී, නැත්තං රෙඩා පොට්.....ඕන එකක්......!!!
දැල්ලන් සැකසීම ලයිව්, උඹල ආවාම.....!!!!![]()
හෆොයි ඕනාවටත් වඩා දැන් කියලා වගේ..... මම කිව්වා නේද මේක PM වලින් යන්න ඕනා වැඩක් කියලා......??
5ක් නෙවේ, දැන් බොහෝ විට 3ක් හෝ 4ක් තමා එන්න්නේ ...... ඒ නැතත්, තරියයි, මායි නම් sure..... 


... ඇති ඇති වැඩිත් එක්ක .. අරූව යහතින් ගෙදර යවන්න ඕන නැත්තන් අපි දෙන්නගේ සායම ඉවරයි

මට නම් 8Km ගෙදරට...... හූවයි බල්ටියයි.......!! 
ඔය දුර වාහන එලවන් යන්න වෙන අය තමා ඉතින් පරිස්සම් වෙන්න ඕනා......
aththada ehenam me wenakota monitor eka kela walin wahila athi 


තවම අතුරුගිරියේය......!! 


