කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    5ක් විතර නේද සහභාගීත්වය, ලීටරයක් තියනව-එක්කෝ ජේබී, නැත්තං රෙඩා පොට්.....ඕන එකක්......!!!
    දැල්ලන් සැකසීම ලයිව්, උඹල ආවාම.....!!!!:cool::cool:;)

    :shocked: හෆොයි ඕනාවටත් වඩා දැන් කියලා වගේ..... මම කිව්වා නේද මේක PM වලින් යන්න ඕනා වැඩක් කියලා......?? :growl: 5ක් නෙවේ, දැන් බොහෝ විට 3ක් හෝ 4ක් තමා එන්න්නේ ...... ඒ නැතත්, තරියයි, මායි නම් sure..... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හික් ඌ කෝල් කරලා කිව්වා මචන් :D ... ඇති ඇති වැඩිත් එක්ක .. අරූව යහතින් ගෙදර යවන්න ඕන නැත්තන් අපි දෙන්නගේ සායම ඉවරයි :baffled:

    :confused::confused: කාවද දැන් යහතින් ගෙදර යවන්න ඕනා.....?? :oo: මට නම් 8Km ගෙදරට...... හූවයි බල්ටියයි.......!! :P:rofl: ඔය දුර වාහන එලවන් යන්න වෙන අය තමා ඉතින් පරිස්සම් වෙන්න ඕනා...... :yes: අපිට ඉතින් කඩුවෙලට ගියහම, ගෙදරටම යන්න ඕනා තරම් විදි තියෙනවා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හෆොයි ඕනාවටත් වඩා දැන් කියලා වගේ..... මම කිව්වා නේද මේක PM වලින් යන්න ඕනා වැඩක් කියලා......?? :growl: 5ක් නෙවේ, දැන් බොහෝ විට 3ක් හෝ 4ක් තමා එන්න්නේ ...... ඒ නැතත්, තරියයි, මායි නම් sure..... :yes::yes:

    ඒකනේ ඉතිං.......
    එක්කෝ අපි ජේබී දිසානායක සර් ගේ ගෙදර යනව, නැත්තං කැරම් ගහල රෙඩා පොට් කරනවා.......:cool::cool:
    තෑග්ග දැල්ලෝ....:cool::cool:
    කෑමට රයිස්........:cool::cool:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::confused: කාවද දැන් යහතින් ගෙදර යවන්න ඕනා.....?? :oo: මට නම් 8Km ගෙදරට...... හූවයි බල්ටියයි.......!! :P:rofl: ඔය දුර වාහන එලවන් යන්න වෙන අය තමා ඉතින් පරිස්සම් වෙන්න ඕනා...... :yes: අපිට ඉතින් කඩුවෙලට ගියහම, ගෙදරටම යන්න ඕනා තරම් විදි තියෙනවා...... :P

    ane nikan hitu boge kata witharai :baffled: mawa ahu karannanam epa putho :no::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැ‍ඩේනෛ දවස ඉතින් ඔබ තුමා ‍‍නේ දන්නේ.........
    දවස මම දන්නේ නෑ...........:baffled::oo::dull::dull:

    :yes::yes: ඊයේ කතා වුන පරිදි දිනය කන්ෆර්ම් ය...... :yes::yes: අද හවස් වන විට, ලේලන්ඩ් එකක් සමග ඩෙන්ටල් එක පැත්තේ එමි..... :) තවම අතුරුගිරියේය......!! :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒකනේ ඉතිං.......
    එක්කෝ අපි ජේබී දිසානායක සර් ගේ ගෙදර යනව, නැත්තං කැරම් ගහල රෙඩා පොට් කරනවා.......:cool::cool:
    තෑග්ග දැල්ලෝ....:cool::cool:
    කෑමට රයිස්........:cool::cool:;)

    :yes::yes: එලකිරි මය..... :yes: හොදටම ඈතිය...... ලයිව් කෑම සෑදීම බැලීමට ඉවසුම් නැත....... විශේෂයෙන් අර දැල්ලන් එක...... ;););)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    shaggi paawena toppi dagannawane :rofl:

    හ්ම්ම් ... මාත් බොරු කියන්න ඕන නෑ පූස්ගේ ඔන්ලයින් කුකින් ත්‍රෙඩ් එක බලන් හිටියේ ... බොරු කියන්නේ මොකටද ? :eek:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    r_fat_cat.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ane nikan hitu boge kata witharai :baffled: mawa ahu karannanam epa putho :no::rofl:

    :no::no: එහෙම වෙන්නේ නැතෝ....... :no::no: මේ දවස් වල, මා හට ඈල්කොහොල් බීම, අපේ දත් කිඹුලා විසින් තහනම් කර ඈති බව ඈය ;) ;) :love::love: සිතා සිටින බැවින්, කිසි ප්‍රශ්නයක් ඈති වන්නේ නැත....... :no::no::lol::lol: අවුලක් වුව හොත්, කිඹුලා කට හොදා ගන්න බෙහෙතක් දුන්නු බව කියමි.......!! :lol: :yes: :P:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හ්ම්ම් ... මාත් බොරු කියන්න ඕන නෑ පූස්ගේ ඔන්ලයින් කුකින් ත්‍රෙඩ් එක බලන් හිටියේ ... බොරු කියන්නේ මොකටද ? :eek:

    :shocked: e kiwwe shaggy monitor eka lewa kaawada :rofl: