කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: එහෙම වෙන්නේ නැතෝ....... :no::no: මේ දවස් වල, මා හට ඈල්කොහොල් බීම, අපේ දත් කිඹුලා විසින් තහනම් කර ඈති බව ඈය ;) ;) :love::love: සිතා සිටින බැවින්, කිසි ප්‍රශ්නයක් ඈති වන්නේ නැත....... :no::no::lol::lol: අවුලක් වුව හොත්, කිඹුලා කට හොදා ගන්න බෙහෙතක් දුන්නු බව කියමි.......!! :lol: :yes: :P:rofl:

    අසරණ කිඹුලාගේ සායම යාමට නියමිත බැව් පෙනේ :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan geethq,
    uba pizza keeyak haduwada?
    keeyak vithara total cost unada?
    average pizza ekakata keeyak cost unada?
    ekekuta 1 pizza ekak atida? wedida?

    kiyala kiyapanko....

    3i :D vegetable 1 chicken 2

    piti 500g

    cost eka around 2500/= ( except tomato sauce , some vegetables, kulu badu samaraha ewa ... etc )
    eth sauce and godak jathi okkoma yanne na ne ewa aye prayoganeta ganna puluwan

    kukul mas one 200g witara but kukulekma gatta 400/= dila
    meatball tut ehemai tikak wadipura , margarine, elolu wage okkoma gedara use karannath ekka gatte ekai ochchara ganak giye
    chicken spicy eka witharak hadanawanam godak wiyadam adui oya elolu ganna one na ne :D
    ekata chuttai elolu thiyenne :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අසරණ කිඹුලාගේ සායම යාමට නියමිත බැව් පෙනේ :baffled:

    :no: දත් සේදීමට දෙන බෙහෙත්, ඈයට දැනෙන්නේ ඈල්කොහොල් වැනිය.... එබැවින්, කිඹුලාගේ ජාම බේරා ගත හැක...... :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    r_fat_cat.jpg
    :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    3i :D vegetable 1 chicken 2
    piti 500g
    cost eka around 2500/= ( except tomato sauce , some vegetables, kulu badu samaraha ewa ... etc )
    eth sauce and godak jathi okkoma yanne na ne ewa aye prayoganeta ganna puluwan
    chicken spicy eka witharak hadanawanam godak wiyadam adui oya elolu ganna one na ne :D
    ekata chuttai elolu thiyenne :D

    :sorry::no::no::shocked::(:dull::dull::nerd: යකෝ 2500/= ගියා කියන්න එපා පීට්සා 3කට......
    මුං මගේ ඔළුව කයි.......!!!:growl::growl:
    උපරිම වියදම කැල්කියුලේට් කරල දාපං.....ඉතුරු වෙච්ච ඒවට ගාන අයින් කරලා........
    උඹට 2500ක් ගියේ නෑනේ ඉතුරු වෙච්ච ඒව ගැන බැලුවම.......!!!
    :nerd::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::no::no::shocked::(:dull::dull::nerd: යකෝ 2500/= ගියා කියන්න එපා පීට්සා 3කට......
    මුං මගේ ඔළුව කයි.......!!!:growl::growl:
    උපරිම වියදම කැල්කියුලේට් කරල දාපං.....ඉතුරු වෙච්ච ඒවට ගාන අයින් කරලා........
    උඹට 2500ක් ගියේ නෑනේ ඉතුරු වෙච්ච ඒව ගැන බැලුවම.......!!!
    :nerd::nerd:

    ඉතින් බන් මේ වගේ තඩි පීසා හම්බවෙන්නේ නෑනේ පීසා හට් එකේ ... හිත පිරෙන සයිස් එකක් නේ මේක .. අරුන් දෙන්නේ තුනී ලෑලි නේ :oo:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :sorry::no::no::shocked::(:dull::dull::nerd: යකෝ 2500/= ගියා කියන්න එපා පීට්සා 3කට......
    මුං මගේ ඔළුව කයි.......!!!:growl::growl:
    උපරිම වියදම කැල්කියුලේට් කරල දාපං.....ඉතුරු වෙච්ච ඒවට ගාන අයින් කරලා........
    උඹට 2500ක් ගියේ නෑනේ ඉතුරු වෙච්ච ඒව ගැන බැලුවම.......!!!
    :nerd::nerd:

    :yes::yes: normally mata piti 1Kg kata hadannath ochchara yanne naa :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :sorry::no::no::shocked::(:dull::dull::nerd: යකෝ 2500/= ගියා කියන්න එපා පීට්සා 3කට......
    මුං මගේ ඔළුව කයි.......!!!:growl::growl:
    උපරිම වියදම කැල්කියුලේට් කරල දාපං.....ඉතුරු වෙච්ච ඒවට ගාන අයින් කරලා........
    උඹට 2500ක් ගියේ නෑනේ ඉතුරු වෙච්ච ඒව ගැන බැලුවම.......!!!
    :nerd::nerd:
    :rofl::rofl:
    ithin ban sauce walatama 250+90+ thakkali sauce gedara tibba ekath iwarai dala dalama :P ( mokadda sauce ekak thibbeth na sure thibba nam 400 wat wei :P )
    balala balala aduma ewa ussan awe :P
    kukulata 400 ( eka nam half 2 genawa gedarata ekka)
    elolu 300
    mal gowa gediya 200 :rofl:
    cheese 330
    margarin 150
    yeast 175
    meatballs 140
    piti 100
    ara wiyali kola warga 3 170

    thawa godak ... jathi 42 ne oi :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan geethq,
    uba pizza keeyak haduwada?
    keeyak vithara total cost unada?
    average pizza ekakata keeyak cost unada?
    ekekuta 1 pizza ekak atida? wedida?

    kiyala kiyapanko....
    onna asanna lesa mata giya pramana wala hatiyata ganan haduwa :D

    chicken 300g = 120 ?
    meatballs 200g packet (100g thi wadeta) = 140
    celery 50g = 13
    lemon grass 50g = 8
    leeks 150g = 15
    cabbage 500g (150g athi ) = 90
    capsicum 150g =50
    bell pepper yellow 100g =60
    basil =80
    astra 250g mecchara one na = 145
    cheese 200g = 330
    thyme = 42
    ogegano = 45
    flour 500g = 55
    soya sauce =90
    egg 1 = 14
    green peas 250g = 60
    yeast pack =175 ( aparade salli yeast 5g one , meke 12g packet 5 thiyenawa but podi packet na supermarket eke )
    oyster sauce = 200
    corriander leaves 30g = 10
    carrot 250g = ??
    sugar 100g = 10?
    tomato sauce 200g= 110
    anion = ??
    thawa basic kulu badu tika
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    ithin ban sauce walatama 250+90+ thakkali sauce gedara tibba ekath iwarai dala dalama :P ( mokadda sauce ekak thibbeth na sure thibba nam 400 wat wei :P )
    balala balala aduma ewa ussan awe :P
    kukulata 400 ( eka nam half 2 genawa gedarata ekka)
    elolu 300
    mal gowa gediya 200 :rofl:
    cheese 330
    margarin 150
    yeast 175
    meatballs 140
    piti 100
    ara wiyali kola warga 3 170

    thawa godak ... jathi 42 ne oi :rofl:

    :angry::angry::angry: Yeast Rs 175 ට ගෙනාව ඔක්කොම දැම්මද මේකට....?? යකෝ මාතර පීසා හට් එක උඹලගේ ගෙදර දාන්නද කල්පනාව.......?? :rolleyes::P:rofl: