එහෙම වෙන්නේ නැතෝ.......
මේ දවස් වල, මා හට ඈල්කොහොල් බීම, අපේ දත් කිඹුලා විසින් තහනම් කර ඈති බව ඈය
![]()
![]()
සිතා සිටින බැවින්, කිසි ප්රශ්නයක් ඈති වන්නේ නැත.......
අවුලක් වුව හොත්, කිඹුලා කට හොදා ගන්න බෙහෙතක් දුන්නු බව කියමි.......!!
![]()
![]()
![]()
අසරණ කිඹුලාගේ සායම යාමට නියමිත බැව් පෙනේ





vegetable 1 chicken 2









