මේ පොඩි උන්ට හදන පැණිරස/සැර අඩු පිට්සා........
උඩ සුදු පාටට තියෙන්නේ බිත්තර සුදු මදය.......![]()

narakada meke bittara sudu made dana thana damma namමේ පොඩි උන්ට හදන පැණිරස/සැර අඩු පිට්සා........
උඩ සුදු පාටට තියෙන්නේ බිත්තර සුදු මදය.......![]()

පූසා සුදු මදේ අරන් හතර වටේ කැරකිලා කොහෙටද දාන්නේ කියල ...අපරාදේ ලිඳට දාන්න කියන්න තිබ්බේ ..![]()

ne ban yana viyadama baluwe.evath balanna epaye hadanna kalin![]()

අනික අපිටම sure නේ මේක පිරිසිදුවට හදා ගත්තා කියලා..... ඒකම වටිනවා යන වියදම වගේ දෙතුන් ගුණයක්......
![]()

අර වගේ ම කුකුලලයක් ද????????![]()
Next time හරියටම වැඩේ දෙනවා..... ඉරිදා දවසක හදනවා.....
එතකොට අවුලක් උනොත්, ඔබතුමාව කන්ටැක්ට් කරගන්නත් පුලුවන්නේ.....
නැත්නම් අනිත් දවස් වල, මම ඔය අහිංසක මිනිස්සුන්ගේ දත් වලට කෙල කරවයි කෝල් දීලා දත් ගලවන අස්සේ ...... 

උඹේ බෙලෙක් පියන් පීසා වගේ නෙමේ![]()

මම එහෙම හරි එකක් හැදුවනේ බං..... ආපු දෙන්නා ඒවා කෑවත් එක්කනේ.......

un yahatin siri daමම එහෙම හරි එකක් හැදුවනේ බං..... ආපු දෙන්නා ඒවා කෑවත් එක්කනේ.......
![]()
![]()

උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......
![]()
මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......
වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
වැඩේ එච්චර ම සාර්ථක නෑ.............![]()
ආයේ උපන්දින එහෙම තියෙනවා නම් කියන්න අපි එන්නම් හෝමාගම පැත්තේ.......!! 

ammatasiri katata kela unanawaඋඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......
![]()
මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......
වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
වැඩේ එච්චර ම සාර්ථක නෑ.............![]()
මම එහෙම හරි එකක් හැදුවනේ බං..... ආපු දෙන්නා ඒවා කෑවත් එක්කනේ.......
![]()
![]()

උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......
![]()
මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......
වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
වැඩේ එච්චර ම සාර්ථක නෑ.............![]()
හික් ඌ කෝල් කරලා කිව්වා මචන්... ඇති ඇති වැඩිත් එක්ක .. අරූව යහතින් ගෙදර යවන්න ඕන නැත්තන් අපි දෙන්නගේ සායම ඉවරයි
![]()