කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    pizzakitty.jpg
    meow
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පොඩි උන්ට හදන පැණිරස/සැර අඩු පිට්සා........
    උඩ සුදු පාටට තියෙන්නේ බිත්තර සුදු මදය.......:)

    පූසා සුදු මදේ අරන් හතර වටේ කැරකිලා කොහෙටද දාන්නේ කියල ...අපරාදේ ලිඳට දාන්න කියන්න තිබ්බේ .. :lol::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ පොඩි උන්ට හදන පැණිරස/සැර අඩු පිට්සා........
    උඩ සුදු පාටට තියෙන්නේ බිත්තර සුදු මදය.......:)
    narakada meke bittara sudu made dana thana damma nam :lol:
    nathnam thawa kiyak anaganida danna :P
    anika meke chicken spicy and vege 2 tama badu ekata dala neda?
    wena wenama damma nam hari ban :)
    uba wena post ekaka eka hari gassala e post eke link eka tintiyata yawapan u edit karai :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අර වගේ ම කුකුලලයක් ද????????:P:P:P:P

    :no: Next time හරියටම වැඩේ දෙනවා..... ඉරිදා දවසක හදනවා..... :yes: එතකොට අවුලක් උනොත්, ඔබතුමාව කන්ටැක්ට් කරගන්නත් පුලුවන්නේ..... :) :D නැත්නම් අනිත් දවස් වල, මම ඔය අහිංසක මිනිස්සුන්ගේ දත් වලට කෙල කරවයි කෝල් දීලා දත් ගලවන අස්සේ ...... :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :no: Next time හරියටම වැඩේ දෙනවා..... ඉරිදා දවසක හදනවා..... :yes: එතකොට අවුලක් උනොත්, ඔබතුමාව කන්ටැක්ට් කරගන්නත් පුලුවන්නේ..... :) :D නැත්නම් අනිත් දවස් වල, මම ඔය අහිංසක මිනිස්සුන්ගේ දත් වලට කෙල කරවයි කෝල් දීලා දත් ගලවන අස්සේ ...... :P:P
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......

    bakery.jpg

    මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......

    වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
    වැඩේ එච්චර ම සාර්ථක නෑ.............
    :sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......

    bakery.jpg

    මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......

    වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
    වැඩේ එච්චර ම සාර්ථක නෑ.............
    :sorry::sorry::sorry:

    :D :D ආයේ උපන්දින එහෙම තියෙනවා නම් කියන්න අපි එන්නම් හෝමාගම පැත්තේ.......!! :rofl::P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......

    bakery.jpg

    මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......

    වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
    වැඩේ එච්චර ම සාර්ථක නෑ.............
    :sorry::sorry::sorry:
    ammatasiri katata kela unanawa

    purawala purawala eliyatath panala
     
    elakiri !!