කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    Shaa patta thread eka..
    thanku thank u.. hemadama ganunta baya wela yatat wela inna one ne kema kanna.. :cool;
    mata salmon walin monawa hari hadanna kiyala deepiyoo
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකාද මන්ද බන් ..හැමදාම ත්‍රෙඩ් එකක් දානවා මතකයි ..ගොඩක් කලින් !!

    නෑ මම කිව්වේ ඉතින් ගෙදර තමුන් හදපු කෑමක් තියෙනම් ඒක හදන හැටිත් එක්ක කෙටියෙන් ඒ ත්‍රෙඩ් එකේම ශෙයාර් කරගන්න විදිහට දාමු කියලා. එතකොට එකෙක් නොව දන්න දන්න හැමෝම දාන කොට විවිධතවයක් තියෙනවා. :baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • නෑ මම කිව්වේ ඉතින් ගෙදර තමුන් හදපු කෑමක් තියෙනම් ඒක හදන හැටිත් එක්ක කෙටියෙන් ඒ ත්‍රෙඩ් එකේම ශෙයාර් කරගන්න විදිහට දාමු කියලා. එතකොට එකෙක් නොව දන්න දන්න හැමෝම දාන කොට විවිධතවයක් තියෙනවා. :baffled::baffled:

    ඔවු ඔවු උඹේ අදහස නියමයි ..මම අර කතාව නිකම් කිවුවේ :cool::cool: