කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:love: දත් අයියෙ. :love::love::love: ඩොකාණනි.. මා කෙරෙහි අනුකම්පාවෙන් බල්ක් අප් වෙන්න කන්න බොන්න කෑම ටිකක් සරලව කියා දෙනු මැනවි. :yes: චිකන් බ්‍රෙස්ට්, බිත්තර, මාළු එහෙම හදන විදි. වැඩියෙ ආටෝප ඕන නෑ. :D රසට කෑම වේල් ටිකක් හදාගන්න හැටි. අනේ කියා දියන් දෙයියෝ..

උදාහරණ: චිකන් බ්‍රෙස්ට් ගත්ත, 4ට කැපුව, අරව දැම්ම මේව දැම්ම, අවන් එකට දැම්ම/stir fry කරගත්ත.. බත් එක හැදුව අරව දැම්ම මේව දැම්ම ගත්ත. බෝන්චි ගත්ත මෙව්ව කලා මෙව්ව දැම්ම මෙව්ව එකෙන් අර විදියට මෙව්ව කරගත්ත. චිකන් බ්‍රෙස්ට් + බත් එක්ක කෑව..


ඔන්න ඔය වගේ ලේසියට හදාගන්න ඒව. :love: අනේ කියා දියන් අයියේ වෙලාව ලැබෙන වෙලාවක. :(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
  • Skinless poultry
  • Pork
  • Bison
  • Ground meats
  • Game meats
  • Tilapia
  • Tuna
  • Salmon
  • Sardines and other small canned fish
  • Ricotta cheese (whey)
  • Cottage cheese (casein)
  • Low-fat paneer
  • Greek yogurt
  • Egg whites
  • Whole eggs
  • Soy/tofu
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බඩගිනි යකෝව්....... (හයිව් වෙනුවෙන්) (එක්වෙමු. නැගී සිටිමු.)(එලකිරි හයිව් විරෝදී ජනතාව) :P
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    sscf.jpg

    මෙම අවස්ථාවේ දී කලයුතු දේ මා කිවයුතු නැති බව සිතමි.......!!!!!!!!
    [/COLOR][/SIZE]
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ela machan digatama daanna...rep+