
දත් අයියෙ.



ඩොකාණනි.. මා කෙරෙහි අනුකම්පාවෙන් බල්ක් අප් වෙන්න කන්න බොන්න කෑම ටිකක් සරලව කියා දෙනු මැනවි.

චිකන් බ්‍රෙස්ට්, බිත්තර, මාළු එහෙම හදන විදි. වැඩියෙ ආටෝප ඕන නෑ.

රසට කෑම වේල් ටිකක් හදාගන්න හැටි. අනේ කියා දියන් දෙයියෝ..
උදාහරණ: චිකන් බ්‍රෙස්ට් ගත්ත, 4ට කැපුව, අරව දැම්ම මේව දැම්ම, අවන් එකට දැම්ම/stir fry කරගත්ත.. බත් එක හැදුව අරව දැම්ම මේව දැම්ම ගත්ත. බෝන්චි ගත්ත මෙව්ව කලා මෙව්ව දැම්ම මෙව්ව එකෙන් අර විදියට මෙව්ව කරගත්ත. චිකන් බ්‍රෙස්ට් + බත් එක්ක කෑව..
ඔන්න ඔය වගේ ලේසියට හදාගන්න ඒව.

අනේ කියා දියන් අයියේ වෙලාව ලැබෙන වෙලාවක.
