අඩේ වල් ඌරට ගහලා කකුලක් කඩපු එක Good වෙන්නේ කොහොමදGOOD![]()
![]()
වන ජීවි එකෙන් බේරගන්න උත්සහ කරන එකට good කිව්වේඅඩේ වල් ඌරට ගහලා කකුලක් කඩපු එක Good වෙන්නේ කොහොමද![]()
සුෂුම්නාව කැඩිලා වගේ බංthirisanek unama ithin reka waranaya bohoma aduyi.
aapo,mata unanm ehemaසුෂුම්නාව කැඩිලා වගේ බං
ජීවිත කාලේම දුක් විදින්න තමා ඌට වෙන්නේ
maath kanawa.eth oya wage hinsaa nam kohethma anumatha karanna be.eka nisa thawa duratath kanawada kiyala hithala balanna wenawaඔහොම තමා මිනිස්සු.. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ට සලකන්නෙත් එහෙමනේ.. ලෝකේ කොහෙත් එහෙම තමා.. මිනිස්සුන්ගේ බෙලි කපලා මරනවා, ගිණි තියලා මරනවා, වෙඩි තියලා මරනවා.. ලන්කාවේ තාජූඩීන්, ලසන්ත වගේ මිනිස්සු.. ඊලගට පෝද්දලා ජයන්තයා වගේ එවුන්ගේ කකුල් කෑඩුවා.. ප්‍රේමවති මනම්පේරි මරපු විදිහ කොහොමද? මම නම් ඌරු මස් හරක් මස් කනවා
Brother ලංකාවේ ඌරෝ මරණ හැටි දන්නවදmaath kanawa.eth oya wage hinsaa nam kohethma anumatha karanna be.eka nisa thawa duratath kanawada kiyala hithala balanna wenawa
Aththata Nam dekala ne.Oya gena hoyalama videos balalath ne.Hinsawa dakinnawath mama kemathi ne.mata wenawa wage denenneBrother ලංකාවේ ඌරෝ මරණ හැටි දන්නවද
වන ජීවී එකේ තරම් දඩ මස් business කරන උන් නැහැ hunting කරන රට වල hunting season එකේ වත්.වන ජීවි එකෙන් බේරගන්න උත්සහ කරන එකට good කිව්වේ![]()
![]()
මමත් දැකලා නෑ දකින්න ඕනෙත් නෑ, අහලා ඇහිලා තියන ටික තමයි. කට්ටිය කියන විදිහට ඌරොන්ව කාමරයකට දාලා මැරෙනකන් වගේ ගහනවලු, එතකොට උන්ව හොඳට ඉදිමිලා එනවලු. අන්තිමට ඉතින් පණ තියන එකෙක් ඇත්නම් ඌව මරලා තමයි ඔය කඩවල් වල එල්ලලා ඇත්තේ.Aththata Nam dekala ne.Oya gena hoyalama videos balalath ne.Hinsawa dakinnawath mama kemathi ne.mata wenawa wage denenne

) එච්චරයි, පොඩි කාලේ ඉඳන් ඒ කුණු රහට පුරුදු වෙලා, පුළුවන් නම් ඒකත් නැති කරගන්න කැමති.වෙන්න ඇති මට මතකයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය වනජීවී ඇමති කාලේ මොකක්හරි වනෝද්‍යානයක(විල්පත්තු වගේ මතක) උන්ගේ quarters එකක තිබිලා අතටම අහු වුණා. Media වලත් ගියා, action ගත්තද නම් දන්නේ නැහැ.වන ජීවී එකේ තරම් දඩ මස් business කරන උන් නැහැ hunting කරන රට වල hunting season එකේ වත්.
ඕවා shape කරනවා. අදාළ ඇමතිට Supply එක දෙන්නෙත් උන්ම නිසා.මමත් දැකලා නෑ දකින්න ඕනෙත් නෑ, අහලා ඇහිලා තියන ටික තමයි. කට්ටිය කියන විදිහට ඌරොන්ව කාමරයකට දාලා මැරෙනකන් වගේ ගහනවලු, එතකොට උන්ව හොඳට ඉදිමිලා එනවලු. අන්තිමට ඉතින් පණ තියන එකෙක් ඇත්නම් ඌව මරලා තමයි ඔය කඩවල් වල එල්ලලා ඇත්තේ.
මම නම් ඌරු, හරක් මස් මොනවත් කන්නේ නැහැ. මාළු, කුකුල් මස් කනවා(ඒත් ජීවිත තමයි) එච්චරයි, පොඩි කාලේ ඉඳන් ඒ කුණු රහට පුරුදු වෙලා, පුළුවන් නම් ඒකත් නැති කරගන්න කැමති.
වෙන්න ඇති මට මතකයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය වනජීවී ඇමති කාලේ මොකක්හරි වනෝද්‍යානයක(විල්පත්තු වගේ මතක) උන්ගේ quarters එකක තිබිලා අතටම අහු වුණා. Media වලත් ගියා, action ගත්තද නම් දන්නේ නැහැ.
------ Post added on Aug 27, 2023 at 1:03 PM
හ්ම්.. ඒ කාලේ ෆොන්සේකයි තෙවරප්පෙරුමයි වලි නිසා අරුට free publicity එකක් ගන්නත් එක්ක ඕවා එලි කරාද දන්නේ නැහැඕවා shape කරනවා. අදාළ ඇමතිට Supply එක දෙන්නෙත් උන්ම නිසා.

ඔය අනිත් පැත්ත ලංකාවේ. News වලින් publicity විතරයි investigation නැහැ.හ්ම්.. ඒ කාලේ ෆොන්සේකයි තෙවරප්පෙරුමයි වලි නිසා අරුට free publicity එකක් ගන්නත් එක්ක ඕවා එලි කරාද දන්නේ නැහැ