කටට රහට වල් ඌරුමස් කමු දේ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔහොම තමා මිනිස්සු.. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ට සලකන්නෙත් එහෙමනේ.. ලෝකේ කොහෙත් එහෙම තමා.. මිනිස්සුන්ගේ බෙලි කපලා මරනවා, ගිණි තියලා මරනවා, වෙඩි තියලා මරනවා.. ලන්කාවේ තාජූඩීන්, ලසන්ත වගේ මිනිස්සු.. ඊලගට පෝද්දලා ජයන්තයා වගේ එවුන්ගේ කකුල් කෑඩුවා.. ප්‍රේමවති මනම්පේරි මරපු විදිහ කොහොමද? මම නම් ඌරු මස් හරක් මස් කනවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935

    maath kanawa.eth oya wage hinsaa nam kohethma anumatha karanna be.eka nisa thawa duratath kanawada kiyala hithala balanna wenawa
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Aththata Nam dekala ne.Oya gena hoyalama videos balalath ne.Hinsawa dakinnawath mama kemathi ne.mata wenawa wage denenne
    මමත් දැකලා නෑ දකින්න ඕනෙත් නෑ, අහලා ඇහිලා තියන ටික තමයි. කට්ටිය කියන විදිහට ඌරොන්ව කාමරයකට දාලා මැරෙනකන් වගේ ගහනවලු, එතකොට උන්ව හොඳට ඉදිමිලා එනවලු. අන්තිමට ඉතින් පණ තියන එකෙක් ඇත්නම් ඌව මරලා තමයි ඔය කඩවල් වල එල්ලලා ඇත්තේ.

    මම නම් ඌරු, හරක් මස් මොනවත් කන්නේ නැහැ. මාළු, කුකුල් මස් කනවා(ඒත් ජීවිත තමයි :(:() එච්චරයි, පොඩි කාලේ ඉඳන් ඒ කුණු රහට පුරුදු වෙලා, පුළුවන් නම් ඒකත් නැති කරගන්න කැමති.

    වන ජීවී එකේ තරම් දඩ මස් business කරන උන් නැහැ hunting කරන රට වල hunting season එකේ වත්.
    වෙන්න ඇති මට මතකයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය වනජීවී ඇමති කාලේ මොකක්හරි වනෝද්‍යානයක(විල්පත්තු වගේ මතක) උන්ගේ quarters එකක තිබිලා අතටම අහු වුණා. Media වලත් ගියා, action ගත්තද නම් දන්නේ නැහැ.
    ------ Post added on Aug 27, 2023 at 1:03 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මමත් දැකලා නෑ දකින්න ඕනෙත් නෑ, අහලා ඇහිලා තියන ටික තමයි. කට්ටිය කියන විදිහට ඌරොන්ව කාමරයකට දාලා මැරෙනකන් වගේ ගහනවලු, එතකොට උන්ව හොඳට ඉදිමිලා එනවලු. අන්තිමට ඉතින් පණ තියන එකෙක් ඇත්නම් ඌව මරලා තමයි ඔය කඩවල් වල එල්ලලා ඇත්තේ.

    මම නම් ඌරු, හරක් මස් මොනවත් කන්නේ නැහැ. මාළු, කුකුල් මස් කනවා(ඒත් ජීවිත තමයි :(:() එච්චරයි, පොඩි කාලේ ඉඳන් ඒ කුණු රහට පුරුදු වෙලා, පුළුවන් නම් ඒකත් නැති කරගන්න කැමති.

    වෙන්න ඇති මට මතකයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය වනජීවී ඇමති කාලේ මොකක්හරි වනෝද්‍යානයක(විල්පත්තු වගේ මතක) උන්ගේ quarters එකක තිබිලා අතටම අහු වුණා. Media වලත් ගියා, action ගත්තද නම් දන්නේ නැහැ.
    ------ Post added on Aug 27, 2023 at 1:03 PM
    ඕවා shape කරනවා. අදාළ ඇමතිට Supply එක දෙන්නෙත් උන්ම නිසා.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕවා shape කරනවා. අදාළ ඇමතිට Supply එක දෙන්නෙත් උන්ම නිසා.
    හ්ම්.. ඒ කාලේ ෆොන්සේකයි තෙවරප්පෙරුමයි වලි නිසා අරුට free publicity එකක් ගන්නත් එක්ක ඕවා එලි කරාද දන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG and 2osama

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හ්ම්.. ඒ කාලේ ෆොන්සේකයි තෙවරප්පෙරුමයි වලි නිසා අරුට free publicity එකක් ගන්නත් එක්ක ඕවා එලි කරාද දන්නේ නැහැ
    ඔය අනිත් පැත්ත ලංකාවේ. News වලින් publicity විතරයි investigation නැහැ.