කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
ගෝටයිම්බර;13434547 said:
මගේ රෙප් කැපුවට කමක් නෑ ඔයාටත් තෙරුවන් සරණයි. :yes:

Ganan ganna epa bro...oya eka thatha kenekta hadicha ekek nemei...


ANy way Awosome pic..
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මටනම් දැනෙන දේ කියන්න අමාරුයි බන්. අමුතුම හැගීමක් ඇතිවෙන්නේ.
    තෙරුවන් සරණයි.
     
    Sep 8, 2012
    107
    96
    0
    reputation_neg.gif
    කට්ටියම තමන්ගේ හිතට... 09-20-2012 07:05 PM AMMATA HUKAHAN BALLA. PILIMETA PAYYAK THIYENAWADA BAN?

    සමාවෙන්න......
    ඔබේ ඔය කුණුහරුපවලට මාව නවත්තන්න බෑ.





    තෙරුවන් සරණයි ඔබටත්.
     
    • Like
    Reactions: Chathu D

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ගෝටයිම්බර;13468295 said:
    සමාවෙන්න......
    ඔබේ ඔය කුණුහරුපවලට මාව නවත්තන්න බෑ.

    තෙරුවන් සරණයි ඔබටත්.
    \

    aniwa..atalo dahame kamba novi enna puluwn nm hodai ne...anith agam ekka sahajeevanayen
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කතෝලිකයෙක් වුවත් සෑම ආගමකටම මම ගරු කරනවා.මෙම රූපයේ බුදුන් වහන්සේ දෙස බලා සිටීමෙන් මගේ සිතට ඇතිවන්නේ පුදුමකාර නිස්කලන්ක බවක්....:yes::yes:

    Machan..Uba real Porak wenna One...!!!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාරම ලස්සනයි මාත් එදා දැක්කා කොහොමත් ඔතනින් යන මිනිස්සුත් අනිවා බුදු පිළිමේ දිහා බලනවා..
    ඇත්තටම ඒක සෑහෙන්න ආශිර්වාදයක් වගේ...
    ඇත්තටම සිත නිවෙනවා...

    :yes::yes::yes:

    මම දැක්කා මේකට දාලා තිබුන දෙවෙනි කමෙන්ට් එක...
    ජාතියක් ආගමක් නැති ඒ වගේ ජම්මාන්තර පරයන් ගේ PM ,
    පෝස්ට් එකට ගේන්න එපා මචන්...

    :angry::angry::angry::angry:

    අදට රෙප් ඉවරයි මචන්..
    ස්තූතියි..වටිනවා

    :yes::yes::yes: