කට්ටිය අද ටිකක් කලබල වෙලා , රතු වෙලා .......

san**

Well-known member
  • Feb 21, 2012
    5,706
    8,980
    113
    kandy
    1739446414922.png


    1739446439111.png


    මේ තව සෙට් එකක්

    https://www.kehelmala.com/
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපිත් ගියා USAID එකෙන් Sponsor කරපු training එකකට. හැබයි තිබ්බේ renewable Energy ගැන . විමල් වගේ බූරුවෝ කියන ඒවා තාමත් පිලිගන්න උන් ඉන්නවනේ මේ රටේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,676
    75,751
    113

    මුල් ටික බැලුව . . අද ටිකක් අවුල් ගිහින් වගේ කට්ටියට 🥱



    මුන්ට සමහර විට ෆන්ඩ්ස් හම්බෙන්න ඇති බුද්ධාගම චෝර කරන්න. USAID මතක විදියට Nepal වලට මිලියන 2 3ක් දීලා atheisms promote කරන්න. නිකන් හිතපන් මොන හුත්තෙ ප්‍රොජෙක්ට් එකක්ද ඒක කියලා.

    මුන්ත් අනිවා ජරාව ටික කාල, දැන් නොන්ඩි නිසා අනිත් උන්ගෙ පිටින් යවන්න හදනවා.