කට්ටිය මුළු internet එකම බෑවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    කට්ටිය මුළු internet එකම බෑවද?

    :rofl: අනේ මෙහෙම ප්‍රෝඩාවක්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113

    ප්‍රෝඩාව වනාහී එක දිනක් පමණක් අසීමිත කොට, අනික් දිනයන්හි කළුකඩ මුදලට දත්ත වෙළඳාමයි. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රෝඩාව වනාහී එක දිනක් පමණක් අසීමිත කොට, අනික් දිනයන්හි කළුකඩ මුදලට දත්ත වෙළඳාමයි. :yes:

    eka itin prodawak kiyanna bane ban...
    uba kiyaanne data hamadama free denna one kiyalada.? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    eka itin prodawak kiyanna bane ban...
    uba kiyaanne data hamadama free denna one kiyalada.? :baffled:

    ඇයි දුන්නොත් බැරි වෙයිද? උන් මාසෙට බිල එවන්නෙ නැතුව ඉන්නෙ නැහැනේ... :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දුන්නොත් බැරි වෙයිද? උන් මාසෙට බිල එවන්නෙ නැතුව ඉන්නෙ නැහැනේ... :eek:

    karanna bane bn.. ada penawane slt ekata thiyana bandwith eka madi ...
    anika unlimited karoth thawa connection godak gannawa minissu... ethakota thawath slow wenawa .. connection ganna eka adu karanna montly fee eka 10000 wath karanna wei...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ප්‍රෝඩාව වනාහී එක දිනක් පමණක් අසීමිත කොට, අනික් දිනයන්හි කළුකඩ මුදලට දත්ත වෙළඳාමයි. :yes:
    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    38GB Download කරගත්ත, දැන් ස්පීඩ් අඩුවෙලා

    ToKGIuL.png