කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මට නම් මේ ගැන කිසිම අදහසක් නෑ :no::no: news වල කියනවා දැක්ක එච්චරයි....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කටාර් ඉන්න කට්ටිය කලබල වෙලා රියාල්මාරු කරන්න හදන්න එපා කුනුකොල්ලෙට.. මේ වෙලාවේ මනි එක්ස්චේන්ජර් උන් ගාන කපාගන්න හදන්නේ.. සැහෙන ලන්කාවේ, පිටරට උන් සල්ලි මාරු කරන්න සෙට් වෙනවා. එහෙම කලබල වෙන්න තරම් දෙයක් නැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ මන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන වැඩ ඇමරිකානු ඉතිහාසයේ කවුරුවත් නොකරපු දේවල්. ට්‍රම්ප් කියන්නෙත් එකතරා විදිහක අන්තවාදියෙක්.තව වසරක අවෑමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශ්වාස බංගයක් ගෙනාවා. එකෙන් පොර ගෙදර.

    සෞදි අරාබියාව ඉස්ලාම් අන්තවාදී තස්ත්‍රවාදීන් ට කවදත් එරහි උන රාජ්‍යක්.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,352
    113
    උබ කටාර් ඇවිත් තියද
    මොනවද කරන රස්සාව
    කටර් මැප් එකේ තියන තැන දන්නවද/
    යු.ඒ.ඉ මුහුදු සීමාව වහපුවහම නැව් එන්නේ පොලව යටින්ද/
    උබලා වගේ දෙමළ කථා කරන ඉන්දියන් මලබාරී උන්ගේ හොදි කන්නේ නැහැ බන් කටාර් මිනිස්සු. උන් ඇමරිකායාවි.
    කටාර් මිනිස්සු අනිකුත් අරාබි ජාතිකයන් එක්ක ගත්තහම හොදයි තමයි. නමුත් ආගම මුලට දාලා ලංකාවේ,බංගලි,මලබාරී ,තමිල්නාඩු මිනිස්සු උන්ගෙන් සල්ලි අරන් අන්තවාදී වැඩ කරනවා. මින් ඉදිරියට එහෙම කරන්න බැරි වෙයි.

    :rofl::yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අනේ මන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන වැඩ ඇමරිකානු ඉතිහාසයේ කවුරුවත් නොකරපු දේවල්. ට්‍රම්ප් කියන්නෙත් එකතරා විදිහක අන්තවාදියෙක්.තව වසරක අවෑමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශ්වාස බංගයක් ගෙනාවා. එකෙන් පොර ගෙදර.

    සෞදි අරාබියාව ඉස්ලාම් අන්තවාදී තස්ත්‍රවාදීන් ට කවදත් එරහි උන රාජ්‍යක්.

    are u ok brodar?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන වැඩ ඇමරිකානු ඉතිහාසයේ කවුරුවත් නොකරපු දේවල්. ට්‍රම්ප් කියන්නෙත් එකතරා විදිහක අන්තවාදියෙක්.

    තව වසරක අවෑමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශ්වාස බංගයක් ගෙනාවා. එකෙන් පොර ගෙදර.
    නැ බන්. මිනිහා ගහන ගේම ඇමෙරිකන් උන්ට වාසියි. බලහන් මිනිහා ආපු දා ඉදන් මුලින්ම ඔස්ට්‍රේලියා උන් එක්ක සරනාගත ඩීල් එකට කෙලියා, ඊට පස්සේ නොර්ත් කොරියා ගේම ඉල්ලලා ආසියාව අස්තාවර කලා.. ඊලගට ප්‍රන්ශෙට බැහැලා එතන ඉකොනොමිය කැවා. දැන් මිඩල් ඊස්ට් උන්ව කොටොනවා. තව ඉතුරු ඇෆ්‍රිකා විතරයි.. ඒකත් කාලා මෙක්සිකන් උන්ටත් ඇරියම මිනිහා ගොලීය නායකයෙක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    නැ බන්. මිනිහා ගහන ගේම ඇමෙරිකන් උන්ට වාසියි. බලහන් මිනිහා ආපු දා ඉදන් මුලින්ම ඔස්ට්‍රේලියා උන් එක්ක සරනාගත ඩීල් එකට කෙලියා, ඊට පස්සේ නොර්ත් කොරියා ගේම ඉල්ලලා ආසියාව අස්තාවර කලා.. ඊලගට ප්‍රන්ශෙට බැහැලා එතන ඉකොනොමිය කැවා. දැන් මිඩල් ඊස්ට් උන්ව කොටොනවා. තව ඉතුරු ඇෆ්‍රිකා විතරයි.. ඒකත් කාලා මෙක්සිකන් උන්ටත් ඇරියම මිනිහා ගොලීය නායකයෙක්.

    ට්‍රම්ප් ට රටක් ගෙනියන්න දේශපාලනික දැනුම මදි. දැන් ඇමරකානු පුරවැසියන්ටම ට්‍රම්ප් ව එපා වෙලා. මෑන්ස් ගෙන් ඇමරිකාවට කිසිම වාසියක් වෙන්නේ නැහැ. කරන්නෙම ගොන් වැඩ.

    උතුරු කොරියානු නායකය සහ ට්‍රම්ප් අතර ඇත්තේ සුළු වෙනසකි.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන් කියනව terrorist attacks වෙන්න පුලුවන් කියල public places wala (including airports). මොන මගුලක්ද බං මේ. කටාර් ඉන්න කෙනෙක් හරි, එයාර් පෝර්ට් වැඩ කරන කෙනෙක් හරි situation එක කියන්න පුලුවන්නම්..pls :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන් කියනව terrorist attacks වෙන්න පුලුවන් කියල public places wala (including airports). මොන මගුලක්ද බං මේ. කටාර් ඉන්න කෙනෙක් හරි, එයාර් පෝර්ට් වැඩ කරන කෙනෙක් හරි situation එක කියන්න පුලුවන්නම්..pls :(
    කොහෙ ඉදන්ද එන්නේ.. කටාර් එයාර්වේස් එකේ අවුලක් නැ.. ට්‍රාන්සිට් එක දොහා නම් අවුලක් නැ. කටාර් එයාර්වේස් අනිත් රටවල ට්‍රාන්සිට් දාපු අයට තමා අවුල. යුකේ ට්‍රැවල් වොනින් එක ගනන් ගන්න එපා. උන් හැමොටම කියන්නේ ඔක තමා මේක ආර්ම්ඩ් කන්ෆ්ලික්ට් එකක් තරම් දුර යන්නේ නැ. රජයන් අතර අවුලක්නේ බොම්බා ගහගන්නේ නැ. බය නැතුව යමන්.
     
    එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටළුවක් තියනවනම් කලින්ම එයාර් ලයින් එකෙන් දැනුම් දෙනවා. එක නිසා බය වෙන්නේ නැතුව හිටපන්. අනෙක කටාර් එයාවේස් කියන්නේ දෙකයි පනහේ එයාර් ලයින් එකක් නොවෙයි නේ බන්. ඉන්ටර්නැෂනල් කැරියර් එකක් නේ.
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මොකද්ද බන් රියල් කරුණ????

    saudi and egypt hacked a qatar gov website. qatar hacked saudi gov website and posted qatar emir's pic with a quote "we also know hacking (something like this) and qatar dismissed all the egypt employees in qatar gov. after egypt demolished one oil pump of qatar which is going through egypt.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහෙ ඉදන්ද එන්නේ.. කටාර් එයාර්වේස් එකේ අවුලක් නැ.. ට්‍රාන්සිට් එක දොහා නම් අවුලක් නැ. කටාර් එයාර්වේස් අනිත් රටවල ට්‍රාන්සිට් දාපු අයට තමා අවුල. යුකේ ට්‍රැවල් වොනින් එක ගනන් ගන්න එපා. උන් හැමොටම කියන්නේ ඔක තමා මේක ආර්ම්ඩ් කන්ෆ්ලික්ට් එකක් තරම් දුර යන්නේ නැ. රජයන් අතර අවුලක්නේ බොම්බා ගහගන්නේ නැ. බය නැතුව යමන්.

    hmm..thanks bung

    එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටළුවක් තියනවනම් කලින්ම එයාර් ලයින් එකෙන් දැනුම් දෙනවා. එක නිසා බය වෙන්නේ නැතුව හිටපන්. අනෙක කටාර් එයාවේස් කියන්නේ දෙකයි පනහේ එයාර් ලයින් එකක් නොවෙයි නේ බන්. ඉන්ටර්නැෂනල් කැරියර් එකක් නේ.

    thanks machan..

    eh asse ekek rep kapala allah gen ahapan kiyala :angry: mama thambiyek nemeyi yakuu :baffled:
     
    • Like
    Reactions: Silly point

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    උබ කියන විදියට මට පෙන්නේ Qatar තමයි සිරියාවට පස්සේ .....:nerd::nerd:
    රාජ්‍ය සම්බන්ධතා නවත්තනවා....රට අස්ථාවර වෙනවා.....terrorist support කියල US Army එකෙන් බහිනවා.....ඊට පස්සේ .....:nerd::nerd::nerd:

    lol qatar is control by us. there is american base in qatar to support the country :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,798
    113
    Hambayo- hambayo gahagena kela welama giyawe apita mojo ban. apita thel nethi unoth karaththa tika lahasthi karaganna bariye gaman biman yanna
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කටාර් වලට පව් පල දීලා. ලංකාවේ සිංහලයන්ගේ ඉඩම් ගන්න සල්ලි එවන්නේ මුන් තමා. මුස්ලිම් ජනපද බිහි කරන්න, කොච්චර නම් අන්තවාදී වැඩ වලට මුන් සල්ලි වියදම් කරනවද.