Mata penne u middle east poddak gini thiyala awa wage![]()
poddak newei, hodatama

Mata penne u middle east poddak gini thiyala awa wage![]()

උබ කටාර් ඇවිත් තියද
මොනවද කරන රස්සාව
කටර් මැප් එකේ තියන තැන දන්නවද/
යු.ඒ.ඉ මුහුදු සීමාව වහපුවහම නැව් එන්නේ පොලව යටින්ද/
උබලා වගේ දෙමළ කථා කරන ඉන්දියන් මලබාරී උන්ගේ හොදි කන්නේ නැහැ බන් කටාර් මිනිස්සු. උන් ඇමරිකායාවි.
කටාර් මිනිස්සු අනිකුත් අරාබි ජාතිකයන් එක්ක ගත්තහම හොදයි තමයි. නමුත් ආගම මුලට දාලා ලංකාවේ,බංගලි,මලබාරී ,තමිල්නාඩු මිනිස්සු උන්ගෙන් සල්ලි අරන් අන්තවාදී වැඩ කරනවා. මින් ඉදිරියට එහෙම කරන්න බැරි වෙයි.


අනේ මන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන වැඩ ඇමරිකානු ඉතිහාසයේ කවුරුවත් නොකරපු දේවල්. ට්‍රම්ප් කියන්නෙත් එකතරා විදිහක අන්තවාදියෙක්.තව වසරක අවෑමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශ්වාස බංගයක් ගෙනාවා. එකෙන් පොර ගෙදර.
සෞදි අරාබියාව ඉස්ලාම් අන්තවාදී තස්ත්‍රවාදීන් ට කවදත් එරහි උන රාජ්‍යක්.
නැ බන්. මිනිහා ගහන ගේම ඇමෙරිකන් උන්ට වාසියි. බලහන් මිනිහා ආපු දා ඉදන් මුලින්ම ඔස්ට්‍රේලියා උන් එක්ක සරනාගත ඩීල් එකට කෙලියා, ඊට පස්සේ නොර්ත් කොරියා ගේම ඉල්ලලා ආසියාව අස්තාවර කලා.. ඊලගට ප්‍රන්ශෙට බැහැලා එතන ඉකොනොමිය කැවා. දැන් මිඩල් ඊස්ට් උන්ව කොටොනවා. තව ඉතුරු ඇෆ්‍රිකා විතරයි.. ඒකත් කාලා මෙක්සිකන් උන්ටත් ඇරියම මිනිහා ගොලීය නායකයෙක්.අනේ මන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන වැඩ ඇමරිකානු ඉතිහාසයේ කවුරුවත් නොකරපු දේවල්. ට්‍රම්ප් කියන්නෙත් එකතරා විදිහක අන්තවාදියෙක්.
තව වසරක අවෑමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශ්වාස බංගයක් ගෙනාවා. එකෙන් පොර ගෙදර.
නැ බන්. මිනිහා ගහන ගේම ඇමෙරිකන් උන්ට වාසියි. බලහන් මිනිහා ආපු දා ඉදන් මුලින්ම ඔස්ට්‍රේලියා උන් එක්ක සරනාගත ඩීල් එකට කෙලියා, ඊට පස්සේ නොර්ත් කොරියා ගේම ඉල්ලලා ආසියාව අස්තාවර කලා.. ඊලගට ප්‍රන්ශෙට බැහැලා එතන ඉකොනොමිය කැවා. දැන් මිඩල් ඊස්ට් උන්ව කොටොනවා. තව ඉතුරු ඇෆ්‍රිකා විතරයි.. ඒකත් කාලා මෙක්සිකන් උන්ටත් ඇරියම මිනිහා ගොලීය නායකයෙක්.
එලකිරියෙ කොහෙද බන් විද්වත්තු
මේකෙ ඉන්න එදාවේල හම්බ කරගන්න ණයට කහින එවුන් නෙ![]()





කොහෙ ඉදන්ද එන්නේ.. කටාර් එයාර්වේස් එකේ අවුලක් නැ.. ට්‍රාන්සිට් එක දොහා නම් අවුලක් නැ. කටාර් එයාර්වේස් අනිත් රටවල ට්‍රාන්සිට් දාපු අයට තමා අවුල. යුකේ ට්‍රැවල් වොනින් එක ගනන් ගන්න එපා. උන් හැමොටම කියන්නේ ඔක තමා මේක ආර්ම්ඩ් කන්ෆ්ලික්ට් එකක් තරම් දුර යන්නේ නැ. රජයන් අතර අවුලක්නේ බොම්බා ගහගන්නේ නැ. බය නැතුව යමන්.මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන් කියනව terrorist attacks වෙන්න පුලුවන් කියල public places wala (including airports). මොන මගුලක්ද බං මේ. කටාර් ඉන්න කෙනෙක් හරි, එයාර් පෝර්ට් වැඩ කරන කෙනෙක් හරි situation එක කියන්න පුලුවන්නම්..pls![]()
මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන් කියනව terrorist attacks වෙන්න පුලුවන් කියල public places wala (including airports). මොන මගුලක්ද බං මේ. කටාර් ඉන්න කෙනෙක් හරි, එයාර් පෝර්ට් වැඩ කරන කෙනෙක් හරි situation එක කියන්න පුලුවන්නම්..pls![]()
මොකද්ද බන් රියල් කරුණ????
කොහෙ ඉදන්ද එන්නේ.. කටාර් එයාර්වේස් එකේ අවුලක් නැ.. ට්‍රාන්සිට් එක දොහා නම් අවුලක් නැ. කටාර් එයාර්වේස් අනිත් රටවල ට්‍රාන්සිට් දාපු අයට තමා අවුල. යුකේ ට්‍රැවල් වොනින් එක ගනන් ගන්න එපා. උන් හැමොටම කියන්නේ ඔක තමා මේක ආර්ම්ඩ් කන්ෆ්ලික්ට් එකක් තරම් දුර යන්නේ නැ. රජයන් අතර අවුලක්නේ බොම්බා ගහගන්නේ නැ. බය නැතුව යමන්.
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටළුවක් තියනවනම් කලින්ම එයාර් ලයින් එකෙන් දැනුම් දෙනවා. එක නිසා බය වෙන්නේ නැතුව හිටපන්. අනෙක කටාර් එයාවේස් කියන්නේ දෙකයි පනහේ එයාර් ලයින් එකක් නොවෙයි නේ බන්. ඉන්ටර්නැෂනල් කැරියර් එකක් නේ.
mama thambiyek nemeyi yakuu 
උබ කියන විදියට මට පෙන්නේ Qatar තමයි සිරියාවට පස්සේ .....
රාජ්‍ය සම්බන්ධතා නවත්තනවා....රට අස්ථාවර වෙනවා.....terrorist support කියල US Army එකෙන් බහිනවා.....ඊට පස්සේ .....
