කටුනායක චන්ද ප්‍රතිපලය (හික් ගෑවුනා සිංහලු)

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2024-08-23_15-49-49.jpg


    Code:
    https://www.youtube.com/watch?v=PPGHfPA9NUY

    ත්‍රිවිල් කාරයෝ මලිමාවට කියන උන් මේක බලන්න.
    ත්‍රිවිල් පාර්ක් වලයි මාර්කට් එකෙයි සෙට් එකම දෙන්නේ සජියට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඇයි බං තවත් වෙනත් කියලා 76 ක් තියෙනවා
    ඒ අය තමා ප්‍රතිඵලය වෙනස් කරන්නේ🤩
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    ගිය සතියෙ කටුනායක තිබ්බ සජියගෙ රැලිය දැක්කම හිතාගන්න පුලුවන් උගෙ රැල්ල
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    වත්තල ඉදන් මීගමුවට අනුරට යන්නේ නෑ බන් . :rofl:
    කලින් ත්‍රෙන්ඩ් එක නම් ඕක තමයි.

    බලමුකො. පට්ට ඩිමොග්‍රැෆියක් තියන area එකක් නිසා දැන් මොනා වෙලා ද කියන්න අමාරුයි.

    හැබැයි උඹ කියන එකෙත් ඇත්තක් තියනව. නමුත් සජිත් ට නම් නෙමේ රනිල්ට තමා ගිය ත් යන්නෙ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    10% චන්ද නොද හිටියොත් ලපයට 40% තිට්ටු නරන්න පුලුවන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ගිය සතියෙ කටුනායක තිබ්බ සජියගෙ රැලිය දැක්කම හිතාගන්න පුලුවන් උගෙ රැල්ල
    මම වෙඩින් එකට ගිහිල්ලා එතනින් ආවා ඒ ටයිම්,මිනිස්සුන්ට් වඩා ආමි එකයි පොලීසියයි හිටියා වගේ මට නන් පෙනුනේ..

    ජන්ද 250ක් වැටිලා නෑ සමීක්ශනේට.බොරුවට උස්සන් එන්න එපා බන් මේවා.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වෙනත් කියන්නේ උන් ඔක්කොම නාමල් රාජපක්ෂ ට තමා.(තරුණ නායකයෙක් ඉල්ලන සෙට් ඵක)😹😹

    උඹලට තමා හික් ගෑවෙන්නේ..බොරුනම් බලපං.😹😹

    22 ඉතිං ජෙප්පෝ පාරට බැහැලා තනිකරම භීෂණයක් තමා...😹😹😹
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and Arcadian

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි බං තවත් වෙනත් කියලා 76 ක් තියෙනවා
    ඒ අය තමා ප්‍රතිඵලය වෙනස් කරන්නේ🤩
    Low IQ සෙට් එක.

    50% නැද්ද? හුකනවා :eek:
    ඒකනේ. හික් ගෑවෙනවා
    ------ Post added on Aug 23, 2024 at 4:57 PM

    වත්තල ඉදන් මීගමුවට අනුරට යන්නේ නෑ බන් . :rofl:
    තලතගෙ ඉම්පැක්ට් එක දැනිලවත් නෑ වගේ.
    ------ Post added on Aug 23, 2024 at 4:58 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    තලතගෙ ඉම්පැක්ට් එක දැනිලවත් නෑ වගේ.
    ඔය මන්ත්රිලා පැන්න කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ බන් . පනිනවා නම් සෙට් එකක්ම එකපාර පනින්න ඕනේ එහෙම වෙන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    View attachment 235370

    Code:
    https://www.youtube.com/watch?v=PPGHfPA9NUY

    ත්‍රිවිල් කාරයෝ මලිමාවට කියන උන් මේක බලන්න.
    ත්‍රිවිල් පාර්ක් වලයි මාර්කට් එකෙයි සෙට් එකම දෙන්නේ සජියට
    ගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තා

    50% නැද්ද? හුකනවා :eek:
    ගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තා.

    එම බලද්දී අනුර ඉස්සරහින් ඉන්නවා
    ------ Post added on Aug 23, 2024 at 5:06 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    ගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තා
    එම බලද්දී අනුර ඉස්සරහින් ඉන්නවා
    විස්තර පැහැදිලියි. එත් හෙන ගහනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,647
    113
    Mother Earth
    වෙනත් කියන්නෙ අර ට්‍රැක්ටර් හාමුදුරුවන්ට දෙන කට්ටිය.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මම වෙඩින් එකට ගිහිල්ලා එතනින් ආවා ඒ ටයිම්,මිනිස්සුන්ට් වඩා ආමි එකයි පොලීසියයි හිටියා වගේ මට නන් පෙනුනේ..

    ජන්ද 250ක් වැටිලා නෑ සමීක්ශනේට.බොරුවට උස්සන් එන්න එපා බන් මේවා.
    වැඩක් නෑ කතා කරල