Code:
https://www.youtube.com/watch?v=PPGHfPA9NUY
ත්‍රිවිල් කාරයෝ මලිමාවට කියන උන් මේක බලන්න.
ත්‍රිවිල් පාර්ක් වලයි මාර්කට් එකෙයි සෙට් එකම දෙන්නේ සජියට
https://www.youtube.com/watch?v=PPGHfPA9NUY
වත්තල ඉදන් මීගමුවට අනුරට යන්නේ නෑ බන් .ගිය සතියෙ කටුනායක තිබ්බ සජියගෙ රැලිය දැක්කම හිතාගන්න පුලුවන් උගෙ රැල්ල

කලින් ත්‍රෙන්ඩ් එක නම් ඕක තමයි.වත්තල ඉදන් මීගමුවට අනුරට යන්නේ නෑ බන් .![]()
මම වෙඩින් එකට ගිහිල්ලා එතනින් ආවා ඒ ටයිම්,මිනිස්සුන්ට් වඩා ආමි එකයි පොලීසියයි හිටියා වගේ මට නන් පෙනුනේ..ගිය සතියෙ කටුනායක තිබ්බ සජියගෙ රැලිය දැක්කම හිතාගන්න පුලුවන් උගෙ රැල්ල
Low IQ සෙට් එක.ඇයි බං තවත් වෙනත් කියලා 76 ක් තියෙනවා
ඒ අය තමා ප්‍රතිඵලය වෙනස් කරන්නේ![]()
ඒකනේ. හික් ගෑවෙනවා50% නැද්ද? හුකනවා![]()
තලතගෙ ඉම්පැක්ට් එක දැනිලවත් නෑ වගේ.වත්තල ඉදන් මීගමුවට අනුරට යන්නේ නෑ බන් .![]()
ඔය මන්ත්රිලා පැන්න කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ බන් . පනිනවා නම් සෙට් එකක්ම එකපාර පනින්න ඕනේ එහෙම වෙන්නතලතගෙ ඉම්පැක්ට් එක දැනිලවත් නෑ වගේ.
ගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තාView attachment 235370
Code:https://www.youtube.com/watch?v=PPGHfPA9NUY
ත්‍රිවිල් කාරයෝ මලිමාවට කියන උන් මේක බලන්න.
ත්‍රිවිල් පාර්ක් වලයි මාර්කට් එකෙයි සෙට් එකම දෙන්නේ සජියට
ගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තා.50% නැද්ද? හුකනවා![]()
විස්තර පැහැදිලියි. එත් හෙන ගහනවාගිය පාර බොම්බ ගහලාත් මිගමුව ගොටා පරාදයි. සජිත් 55% ක් ද කොහෙද ගත්තා
එම බලද්දී අනුර ඉස්සරහින් ඉන්නවා
වැඩක් නෑ කතා කරලමම වෙඩින් එකට ගිහිල්ලා එතනින් ආවා ඒ ටයිම්,මිනිස්සුන්ට් වඩා ආමි එකයි පොලීසියයි හිටියා වගේ මට නන් පෙනුනේ..
ජන්ද 250ක් වැටිලා නෑ සමීක්ශනේට.බොරුවට උස්සන් එන්න එපා බන් මේවා.