කටුනායක වසා ගුවන් තොටුපල මත්තලට!
ජනතාව මුහුණ දි සිටින ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවිමට නොහැකි වි සිටින ආණ්ඩුව යලි ජනතාවට විජ්ජාවක් පෙන්විමට සුදානම් බව වාර්තා වේ. එ අනුව කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල හදිසි අලුත්වැඩියාවක් බව පවසමින් මාස 3ක කාලයක් වසා දමා එ වෙනුවට මත්තල "මහින්ද රාජපක්ෂ" ගුවන්තොටුපල භාවිතා කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් සිටින බව ගුවන්තොටුපල අභ්‍යයන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙ වන විටත් විශේෂ ඉංජිනෙරුවන් පිරිසක් මත්තලට යවා ඇති අතර මෙම ව්‍යාපෘතිය සදහා අධික පිරිවැයක්ද දරන්නට සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය23 දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මේ පිළිබදව හෙළිදරව් කළේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අත්‍යවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් තිබෙනවා යැයි කියා එම ගුවන් තොටුපොළ තාවකාලිකව වසා ඒ සියලූ කටයුතු හම්බන්තොට – මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කළාට පසුව ඒ හරහා සිදු කිරීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා එහිදී අනාවරණය කළේය.