කටුනායක වසා ගුවන් තොටුපල මත්තලට!

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
කටුනායක වසා ගුවන් තොටුපල මත්තලට!


srilankaxnews_airport.jpg

ජනතාව මුහුණ දි සිටින ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවිමට නොහැකි වි සිටින ආණ්ඩුව යලි ජනතාවට විජ්ජාවක් පෙන්විමට සුදානම් බව වාර්තා වේ. එ අනුව ක‍ටුනායක ජාත්‍යයන්තර ගුවන්තො‍ටුපල හදිසි අලුත්වැඩියාවක් බව පවසමින් මාස 3ක කාලයක් වසා දමා එ වෙනුවට මත්තල "මහින්ද රාජපක්ෂ" ගුවන්තො‍ටුපල භාවිතා කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් සිටින බව ගුවන්තො‍ටුපල අභ්‍යයන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙ වන විටත් විශේෂ ඉංජිනෙරුවන් පිරිසක් මත්තලට යවා ඇති අතර මෙම ව්‍යාපෘතිය සදහා අධික පිරිවැයක්ද දරන්නට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය23 දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මේ පිළිබදව හෙළිදරව් කළේය.


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අත්‍යවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් තිබෙනවා යැයි කියා එම ගුවන් තොටුපොළ තාවකාලිකව වසා ඒ සියලූ කටයුතු හම්බන්තොට – මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කළාට පසුව ඒ හරහා සිදු කිරීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා එහිදී අනාවරණය කළේය.








:confused::confused::confused::confused::confused::confused:
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama danna tharamin ( hithawathunge magin) katunayaka runway eka den expire wenna lagailu, a kiyanne eka re-lay karanna ona. maththala heduwe a nisa bawa kathawakda atha.... saththama saththa nodanimi...
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    වෙබ් සිරිපාල;12580412 said:
    Sirawata?


    kohoma unath katunaayaka thiyana kota matthalata guwanyaanaa genna ganna amaaruine ban..mun hadanne katunaayaka wahala hari mathalata badu genna ganna.. kohomada tikiri mole:D
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    mama danna tharamin ( hithawathunge magin) katunayaka runway eka den expire wenna lagailu, a kiyanne eka re-lay karanna ona. maththala heduwe a nisa bawa kathawakda atha.... saththama saththa nodanimi...

    true wenna ethi ban..aluth runway ekak hadanna neda hitiye..eka lagadi patan gannawada danne neha..
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    හපොයි..මේ පිස්සු යක්කු රට කාලා ඉවර වෙන්නෙ කවදද දන්නෑ....
    :angry::angry: