කටුනායක වසා ගුවන් තොටුපල මත්තලට!

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
50268_313928457463_7947577_n.jpg
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම දන්න තරමින් ඕක කරන්න අමාරු දෙයක්. හම්බන්තොට ගුවන් පථය (රන්වේ) එක එයාර් බස් A380 එකට ගැලපෙන විදියට හැදුවට ටර්මිනල් එක පොඩි ගුවන් මගීන් ප්‍රමාණයක් හසුරුවන්න හදපු එකක්. අපේ කටුනායක ටර්මිනල් එක වගේ එක සැරේ ෆ්ලයිට් 10 ක් 15 ක් හසුරුවන්න අමාරු වෙනවා. එක නිසා මේ වැඩේ ප්‍රයෝගික නැහැ. අනික ගොඩක් මිනිස්සුන්ට ඔහේ ඉඳලා ආපහු ලංකාවේ අනික් තැන් වලට යන්න සැහෙන වියදමක් කාලයක් දරන්න වෙනවා. ATC ටවර් එක හොඳයි හම්බන්තොට. අනික කටුනායක උනත් රන්වේ එක දික් කරන්න අලුතින් තාර දාන්න උනොත් කොහොමද කියලා හිතන්න අමාරුයි කටුනායක දෙවැනි ගුවන් පථයකුත් නැතුව.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mage yaaluwek weda karanawa Airport Aviation eke, minihanam keewe air port eke path eka gila bahina nisa eka hadannalu wahanne, aththakda boruwakda kiyalanam man dannne na, man keeweth onna mata ahanna labunu aranchiyak
     
    • Like
    Reactions: elakiri119