කටුනායක airport එකටත් ලගදිම e-Gates

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,443
    2,810
    113
    oken airport eke passport verification walata thiyena manual checking godak adu wenawa. hora passport walin gahana game gahanna amarui + within 5-10 mins wage airport eken eliyata enna puluwan wenawa

    hariyatama wada karanna nam biometric passport one machan. next year wage ena Unique Digital Id eka awama thama biometric passport eka hadanna puluwan wenne lankawe ayata. e haduwama apita use karanan puluwan wei within next year wage.

    already bio-metric passport thiyena foreignerslata nam this year ekema puluwan wei dan okkoma wage hadala nisa.
    foreignersලට පුලුවන්ද egates පාවිච්චි කරන්න? සාමාන්‍යෙන් citizensලට නේද egates තියෙන්නේ වෙන රටවලත්. Foreign passports වල immigration manually handle කරන්නෙ US port of entry වල. අනික් රටවල්වල එහෙම කෙරෙනවාද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කටුනායකින් එලියට එනකොටම තුන්වෙනි ලෝක යුද්දේ වගේ. වාහන, මිනිස්සු දහස් ගනනක් එක තැන. බෝහෝම අමාරුවෙන් එලියට ආවේ.

    මේක තමයි හදන්න ඕනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ah mama hithuwe Unique ID eka kiyala. ow ne biometric scene eka wenama thibuna neda, eka nam nawaththuwa thama.
    but eka dennath Unique ID eka thiyenna epai, Unique Id eka haduwama biometric passport eka dena eka lesi.
    nathnam deparak oka karanna wenawa wena wenama.
    Unique ID eka next year haduwama biometric passport ekath denna puluwan

    නෑ මේකට ඕනේ biometric passport එක. ඒක ICAO standard එකක්. ඒක දෙන්න තමයි පරණ passport එක නවත්තල අලුත් නිල් පාට එක ආවේ. ඊට පස්සේ ඒක නවත්තලා තමයි biometric නැති නිල් passport තොගයක් order කරේ.

    1755007390235.png

    foreignersලට පුලුවන්ද egates පාවිච්චි කරන්න? සාමාන්‍යෙන් citizensලට නේද egates තියෙන්නේ වෙන රටවලත්. Foreign passports වල immigration manually handle කරන්නෙ US port of entry වල. අනික් රටවල්වල එහෙම කෙරෙනවාද?

    එහෙමම නෑ, මෙහෙ නම් residence permit තියන උන්ටත් පුළුවන් (ලංකන් අනාථ කුකුල්ලුන්ට බෑ biometric passport නැති නිසා)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    mama hithanne bio-metric supported nam puluwan kiyala. let's see. kohoma unath wade godak hodai. :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,443
    2,810
    113
    කටුනායකින් එලියට එනකොටම තුන්වෙනි ලෝක යුද්දේ වගේ. වාහන, මිනිස්සු දහස් ගනනක් එක තැන. බෝහෝම අමාරුවෙන් එලියට ආවේ.

    මේක තමයි හදන්න ඕනේ
    සිරාවට... ආයි ආපු රටටම යන්න හිතෙනවා... අර Duty free shop කාක්කො ටික දැක්කම පට්ට depressing. Airport එහෙක තියෙන්න ඕනි කිසිම hospitable ගතියක් නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    කටුනායකින් එලියට එනකොටම තුන්වෙනි ලෝක යුද්දේ වගේ. වාහන, මිනිස්සු දහස් ගනනක් එක තැන. බෝහෝම අමාරුවෙන් එලියට ආවේ.

    මේක තමයි හදන්න ඕනේ
    ewa hadenna one thamai but mewath thiyenna one. ohoma 2 koleta dala katha karanne meka npp anduwa kaale una nisane. nathnam 'wow good job' thama.

    oya kiwwa ewa hadenna ithin tuk tuk magul ain karala taxi services witharak lankawe thiyena widiyata hadenna one.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සිරාවට... ආයි ආපු රටටම යන්න හිතෙනවා... අර Duty free shop කාක්කො ටික දැක්කම පට්ට depressing. Airport එහෙක තියෙන්න ඕනි කිසිම hospitable ගතියක් නෑ.
    ඇත්තටම. රටට ඇතුලුවෙන විදේශිකයෙකුට airport එකෙන් තමයි first impression එක එන්නේ .

    තව කට්ටියක් ඉන්නවා... වැසිකිලිය ලග ... අත පිහිදාන කඩදාසියක් තියාගෙන :rofl: :rofl:

    තව කට්ටියක් දුවගෙන ඇවිත් බලෙන්ම වගේ බැග් ගන්නවා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oken airport eke passport verification walata thiyena manual checking godak adu wenawa. hora passport walin gahana game gahanna amarui + within 5-10 mins wage airport eken eliyata enna puluwan wenawa

    hariyatama wada karanna nam biometric passport one machan. next year wage ena Unique Digital Id eka awama thama biometric passport eka hadanna puluwan wenne lankawe ayata. e haduwama apita use karanan puluwan wei within next year wage.

    already bio-metric passport thiyena foreignerslata nam this year ekema puluwan wei dan okkoma wage hadala nisa.

    Biometric nathuwath wada karanawa man hithanne.

    mage normal passport eka (aluth nil paata ekath newei parana eka) UAE smart gates wala kisi prashnayak nathuwa wada. 1st time UAE yaddi nam wada kare na. habai after 1st time dan yannema smart gate thamai..aulak na wada
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Biometric nathuwath wada karanawa man hithanne.

    mage normal passport eka (aluth nil paata ekath newei parana eka) UAE smart gates wala kisi prashnayak nathuwa wada. 1st time UAE yaddi nam wada kare na. habai after 1st time dan yannema smart gate thamai..aulak na wada
    mama hithanne e unge facial recognition thiyena nisa. mama 2017, 2018 wage first time uae yaddith owa check kale na.
     
    • Like
    Reactions: msan

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    ah mama hithuwe Unique ID eka kiyala. ow ne biometric scene eka wenama thibuna neda, eka nam nawaththuwa thama.
    but eka dennath Unique ID eka thiyenna epai, Unique Id eka haduwama biometric passport eka dena eka lesi.
    nathnam deparak oka karanna wenawa wena wenama.
    Unique ID eka next year haduwama biometric passport ekath denna puluwan
    oya wadeta biometric passport eka one neda.
    Unique ID kathandarei mekai wenas mama danna tharamata.

    The-e-passport-symbol-based-on-MRTD.ppm

    me biometric icon eka thiyana passport series eka issue karanna one okata. personal biometric data save wela thiyenne oya passport eka athule thiyana hidden chip eke. Oya eGates walin eka automa read karala camera eke ewele ena data ekka match karana eka thamai oken karanne.
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    නෑ මේකට ඕනේ biometric passport එක. ඒක ICAO standard එකක්. ඒක දෙන්න තමයි පරණ passport එක නවත්තල අලුත් නිල් පාට එක ආවේ. ඊට පස්සේ ඒක නවත්තලා තමයි biometric නැති නිල් passport තොගයක් order කරේ.

    View attachment 255008

    එහෙමම නෑ, මෙහෙ නම් residence permit තියන උන්ටත් පුළුවන් (ලංකන් අනාථ කුකුල්ලුන්ට බෑ biometric passport නැති නිසා)
    singapore wala egates walata nam biometric passport ona na. Lankaweth first phase eka bio metric pp ona nathi wei.