ඉස්සරහදි එන Unique ID එකත් එක්ක මේක ලොකු පහසුවක් වෙයි BIA යූස් කරන අයට 
eka nawathune na, next year march weddi wage implementation start karanawa kiyalai kiyanne.biometric passport වැඩේ නැවතුනා නේද? ඒක නැතුව ඕක පාවිච්චි කරන්න පුලුවන්ද?
රණිළුත් ඕක කරන්න හිටියේ
https://www.newswire.lk/2023/06/10/automated-e-gates-at-katunayake-airport-timeline-announced/![]()
කටින් ඈ
biometric passport tender එක නැවැත්තුවා නේද?eka nawathune na, next year march weddi wage implementation start karanawa kiyalai kiyanne.
november, december wenakota wage data collect karanna start karai.
ah mama hithuwe Unique ID eka kiyala. ow ne biometric scene eka wenama thibuna neda, eka nam nawaththuwa thama.biometric passport tender එක නැවැත්තුවා නේද?
ඉස්සරහදි එන Unique ID එකත් එක්ක මේක ලොකු පහසුවක් වෙයි BIA යූස් කරන අයට
better than nothing ne bn. meka mehema hari implement una eka koi tharam hodada.ඉන්දියන් ගොනාමොඩල් එකේ එකක් වගේ හැටි විතරක්...
මෙන්න වෙන රටවල්වල අලුත්ම ඒවා...
![]()
hmmm...better than nothing ne bn. meka mehema hari implement una eka koi tharam hodada.
better than nothing ne bn. meka mehema hari implement una eka koi tharam hodada.
oken airport eke passport verification walata thiyena manual checking godak adu wenawa. hora passport walin gahana game gahanna amarui + within 5-10 mins wage airport eken eliyata enna puluwan wenawaoken mokakda wenne ? Ape passport wadada oken yaddi
රණිළුත් ඕක කරන්න හිටියේ
2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම - දැනට ආගමන හා විගමන නිලධාරින් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්‍ට විකල්පයක් වශයෙන් විද්‍යුත් ද්වාර (e-Gates System) සවි කිරීම මඟින් ගුවන්තොටුපොළේ පැමිණිමේ හා පිටවීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා විධිමත් කළ හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
