කටුබැද්දෙදි Phone එකක් නැති උනාද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් කොල්ලා.. කොහොමත් හොයාගන්ඩ අමාරු වෙන එකක් නැහැ කොන්දා බලු වැඩේ නොකලොත්.. කෝල් එකක් දීලා හොයාගනී අයිතිකාරයා..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    4291566.gif
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අද කටුබැද්දෙ කැම්පස් එක ගාවදි කාගෙහරි Phone එකක් 255 ගල්කිස්ස කොට්ටාව බස් එකේ වැටිලා තිබ්බා. ගොඩක් වෙලාවට කැම්පස් ලමයෙක්ගෙ තමයි. Sony Ericcsson Phone එකක්. ඒක බස් එකේ කොන්දොස්තර ගත්තා අයිති කාරයා හම්බුනොත් දෙන්නම් කියලා.

    බස් එකේ නම්බර් එක HU 1114
    .

    machan FB eke share karapan.:yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බන්චි පුතා;17801580 said:
    mchn ape office eke ekekge 4n eka ada nathi una 255 bus ekemai ada udemai une ekanam sudu pata normal china 4n ekak ekak. sudu ata ekak nemei neda???:confused:

    Na bun kalu ekak. Hambunada danne na.